නුවර පේරාදෙනිය පාරේ හයිස්කූල් එකට කලින්(දොඩංවල හන්දියේ) මචන් 20 තමයි පටාං ගන්නේ( ඉන්නේ නුවරනම් වරෙන්)



ela.. gook luck ban. mama th godak welawata kandy enwa.. Good shed langamai neda? machan oya langa honda kema kadayak kiyapan ko rasata kanna puluwan. bus stand eka langa kada wala kanna be bn epa wenawa..
honda place eka thiyenawa nam kiyapan..

apo epa bn.. epa wenawa. honda sinhala shop eka nedda?Muslim kada thama ithin![]()

උබ ඔය කියන්නේ මම ගැන තම්යි..මේක අලුත් ශොප් එක මචන්.
මම අ.2 විතර ඉදන් wholesale කරනව බන්.. මේ logo එකෙන් මේ නමින් හැම තැනම් තියෙන ගේම්ස් මම දාන ඒව තමයි බන්...
මගේ ගේම්ස් නුවර වටේ තියෙන ටවුන් ඔක්කොටම වැටෙනව බන්..![]()

e winner eka mage neme ,habai eaka kare mama thamai... oya uda eun 60 kade kiyala tiyenne eakata thamai.. me aluthin dapu eka nam mage..waren hambawemu. uba e winner dannawa kiyanne mawa dannawa athi..E winner eka ubeda?![]()