නුවරින් හමුවූ සුඛෝපභෝගී වාහන කාගේද ?

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලන පලිගැනීම් නේ මේ. උන් පාර්ලිමේන්තුවේ කරපු සොරකමක් නෑ හොයාගන්න , දැන් මේ ලියාපදිංචි නොකල වාහන අල්ලනවා .

    මරු බන් උබලගෙ බයි තර්ක 👌😹
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,191
    113
    මම දේශපාලනය කරලා තියෙන්නේ වංචාකරන්න හොරකම් කරන්න නෙමෙයි.
    Dog Smile GIF
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    වාහන සැඟවීම සඳහා ඉඩම් ලබා දෙනු ලැබේ, කැපුවත් නොකියමි, සාධාරණ අය කිරීම්, කැබලි කර මුදල් ලබාදීමේ සේවාවද සැපයේ

    ඔය වගේ අයිතිකාරයො නැති වාහන වලට ඊට පස්සෙ මොකද බං වෙන්නෙ ? :D
    අළුත් අයිතිකාරයො ලැබෙනවා, ඔක්ශන් වෙනවා, පරණ කෙනා ගාවටම යනවා
    ------ Post added on Oct 22, 2024 at 11:23 AM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කාවවත් අත් අඩංගුවට අරන් නැද්ද බං? අපි ගාව තිබ්බා නම් මල හුත්තයි නෙ
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    "දැන් කියනවා මේක බෑණාගේ අයියාගේ කියලා. දැන් කවුරුහරි බෑණාගේ අයියා කෙනෙක්ගේ නම් ඒ ඔවුන් මොකක් හෝ වරදක් කරලා තියෙනවානම් මම පළිද? මොකක්ද මගේ තියෙන සම්බන්ධය. මේ තියෙන්නේ මම ඉන්න නිවස. මේ ගෙදරට හැමදාම මිනිස්සු එනවා, යනවා, කෑම කනවා, මේ අපේ වාහන තියෙනවා ලියපදිංචි වාහන, හැබැයි එකක්වත් අපි එහෙම ඒවා පාවිච්චි කරලා නැහැ. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිව මම කියන්න ඕනේ කවුරු හරි මගේ හිතවතෙක් වැරද්දක් කරත් රෝහිත අබේගුණවර්ධන පළි ද ? ඒ කියන්නේ අපි වගකියන්න ඕනේද වෙන කෙනෙක් වැරැද්දක් කළොත්. "

    ඔතනින් එහාට තව මොනවා කතා කරන්නද?