නුවර අය එන්ඩෝ

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    කැල්ලත් එක්ක ලන්ච් ගන්න හොද නිදහස් තැනක් කියන්නකෝ
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මේ දවස්වල පරිස්සමෙන මචං., නිදහසේ කෑම ගන්න තැනක් හොයාගන්න පුළුවන් වේයද දැන් නෑ,.kcc එක ඉස්සරහ ඩිලයිට් එකක් දාලා තියෙනවා එකේ කෑම හොඳයිද දන්නෑ
     
    • Like
    Reactions: jeewan tk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,631
    3,500
    113
    කැල්ලත් එක්ක ලන්ච් ගන්න හොද නිදහස් තැනක් කියන්නකෝ
    ගැටඹේ තියනවා ඔරුවෙන් ගිහිල්ලා යන්න පොට් 1ක්. එතන මරු කියලා අහලා තීනවා. දියකපන පන්සල ගාවින් ඇතුලට පලයං.
     
    • Like
    Reactions: jeewan tk

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Cafe the vibe

    FB_IMG_16052098709707445.jpg
    FB_IMG_16052098422108325.jpg



    The Chill "N Grill Cafe
     

    Attachments

    • FB_IMG_16052098709707445.jpg
      FB_IMG_16052098709707445.jpg
      424 KB · Views: 47
    • FB_IMG_16052098422108325.jpg
      FB_IMG_16052098422108325.jpg
      387.3 KB · Views: 46

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    delight එකේ උඩටනම් ගිහින් තියනවා..ඉස්කෝලේ යන කාලෙනම් ඉතින් වේල්ස් පාර්ක් එකට තමා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Cafe Aroma - ස්පැගටි එක මරු,හොඳ කොක්ටේල් සෙට් එකක් තියෙනවා
    Cafe the Vibe - චීස් කොත්තුව එක්ට්‍රා චීස් එක්ක මරු
    Cafe Divine Street - ක්‍රීම් චීස් කොත්තුව මරු, ස්පැගටි එකත් හොඳයි.ඔරියෝ ශේක් එක පට්ට.
    New Flower Zone - ස්පෙශල් මික්ස් චොප්සිය පට්ට
    Global Kitchen - පැස්ටා එක මරු
    Lyon's Cafe - මේකේ තියෙනවා ලියෝන්ස් කැෆේ ස්පෙශල් පට්ට
    KCC World spices - පට්ට Crowded.ඒ උනාට හොඳ ෆුඩ් වේරියේශන් එකක් තියෙනවා. ඕනෙ නම් ඔතනින් කාලා ඉස්සරහා තියෙන Gelateria එකෙන් අයිස්ක්‍රීම් පාරක් දාගන්නත් පුලුවන්.