නුවර අවටින් පලතුරු ගන්න

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    නුවර අවටින් පලතුරු ගන්න

    ජනවාරි වගේ මට නුවර ටවුන් එකෙන් ඇපල් කිලෝ 8-10, දොඩම් කිලෝ 5ක් , මිදී කිලෝ 1ක් වගේ ගන්න ඕන.
    කොහෙන්ද හොද ඒවා ගන්න තියෙන්නේ?

    නානා පටෙල් නොවෙන තැනකනම් වඩාත්ම හොදයි...
     
    • Like
    Reactions: asylum and Executer

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    aduwata gananam market eka balanna eke sinhala kada thiyanawa gana aulak natham keells eken ganna puluwan oya market eke thoga gena aya inawa podak hoyala baluwoth hoya ganna puluwan lesiyenma habai godak thoga genne nanala thamai.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    aduwata gananam market eka balanna eke sinhala kada thiyanawa gana aulak natham keells eken ganna puluwan oya market eke thoga gena aya inawa podak hoyala baluwoth hoya ganna puluwan lesiyenma habai godak thoga genne nanala thamai.

    බලමු... මම තව ටිකක් හොයල බලන්නම්... එළකිරියේ අදුරන උන් ඉන්නවනම් ඉතින් වැඩේ ලේසි නිසා මේකේ දැම්මේ.
    කීල්ස් එහෙම තොග ගත්ත කියල අඩුවක් වෙන්නේ නැනේ. එකයි බැලුවේ බන්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    aduwata gananam market eka balanna eke sinhala kada thiyanawa gana aulak natham keells eken ganna puluwan oya market eke thoga gena aya inawa podak hoyala baluwoth hoya ganna puluwan lesiyenma habai godak thoga genne nanala thamai.

    market eken gannawata wada labai keels, cargills wage ganna eka.
    market eke patta ganan ban
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    market eken gannawata wada labai keels, cargills wage ganna eka.
    market eke patta ganan ban

    සිරාවට... මම හිතුවේ මාර්කට් එකේ ලාබ ඇති කියල බන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    market eken gannawata wada labai keels, cargills wage ganna eka.
    market eke patta ganan ban

    ehema na ban thoga gaddi labai eka hari thanin ganna one contact ekak one ape danekata market eken gaththa red american apple eka thamai gathe keels eke 100+ wage wenawa market eke 80 hari 70 hari watune mathaka hatiyata.

    contact ekak thiyanawanm aduwen ganna puluwan market eken natham aduwata ganna ba.:yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    ehema na ban thoga gaddi labai eka hari thanin ganna one contact ekak one ape danekata market eken gaththa red american apple eka thamai gathe keels eke 100+ wage wenawa market eke 80 hari 70 hari watune mathaka hatiyata.

    contact ekak thiyanawanm aduwen ganna puluwan market eken natham aduwata ganna ba.:yes::yes::yes:

    හ්ම්, එහෙම කනෙක්ෂන් එකක් නැති නිසා තම බන් මෙකෙවත් එකෙක් අදුරන එකක් සෙට් කරගන්න හැදුවේ.. බලමුකෝ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිරාවට... මම හිතුවේ මාර්කට් එකේ ලාබ ඇති කියල බන්.

    කාඩ් ඔෆෙර්ස් විදියට %25 වගේ යනවා නේ කීල්ස් ෆ්සිටි වලට හැම දාම නැහැ සතිය සැරයක් වගේ
     
    • Like
    Reactions: snm1990

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හ්ම්, එහෙම කනෙක්ෂන් එකක් නැති නිසා තම බන් මෙකෙවත් එකෙක් අදුරන එකක් සෙට් කරගන්න හැදුවේ.. බලමුකෝ.

    peradeniya aladeniya handiye iriya gama sanlanka eka langa thiyanawa ethaka thoga denawa ethanata gehin podak balanna gana ehema watenne kiyata da kiyala.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    Ow, wedding ekata denna... quality eka kohomath oni... market nathuwa pilimathalawe thena hodada?:confused::confused::confused:
    paara ayine thiyana prasiddha palathuru kada walin kohomath ganna epa. market eken hari keells hari ganin. methana innawa loku palathuru welendek. mama hemin ugen ahannam kohenda hariyatama ganna ona kiyala. u dannawa sure ekatama hari place eka. tika welawak diyan.