නුවර අවට ඉන්න සොන්නයෝ වරෙව්!!!!-Need Help

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
නුවර අවට ඉන්න සොන්නයෝ වරෙව්!!!!-Need Help

එලියෙ ඉඳන් පු# නොදී ඇතුලට වර:frown::angry:
.
,
,
.
,
,
.
මචන්ස්ලා, මට සමාවෙයන්...!:D මමත් නුවර අවට සොන්නයෙක්ම තමයි......!!!:yes::P

මට උඹලගෙන් පොඩිපහේ උදවුවක් ඕනේ.:yes: මට used ලැපෙක් ගන්න ඕනේ.:yes: නුවර අවට තියෙන හොඳ තැනක් කියපල්ලකෝ බන්!:yes::yes::yes:

ප:ලි:- මගේ බජට් එක= 15000-25000!!!:D

ඇඩ්වාන්ස් තෑන්ක්ස් එහෙනම්!!!:)





 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    තෑන්ක්ස් මචන්! :yes:

    තවත් අඹ ගස් තිබේද???
    :yes:

    අර උඩ කියලා තියනවා වගේ සිරෝපියා එක හොඳයි,සිරෝපියා එකේ අයිතිකාරයා නැති උනාට පස්සෙ එකේ ප්‍රසිද්ධිය ටිකක් අඩු උනා.එත් එතනත් හොඳයි :yes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Zeropia 1a thama ban kandy wala use ewata hoda.

    http://www.usedcomputer.lk/
    තෑන්ක්ස් මචන්! :yes:

    15000-25000 ට මොන ලැප් ද සොන්නයෝ...
    ඇක්මන් අයියගේ කඩේ බලපන්... මෙන්න ලින්කුව

    අඩෝ එහෙම කියන්න එපා බන්!!!:frown: අපිත් ආෂයි ලැපක් අරන් කොටන්න!!!!!:D

    ඇක්මන් අයියගේ නම් හොඳ ඇඩ්ස් වගයක් තියෙනවා දැක්කා!:Dකොහෙද, අපේ අම්මා කියනවා ගන්නවා නම් ෂොපකින්ම ගන්න ලු!!!:yes:

    එතකොට අවුලක් උණත් බය වෙන්න දෙයක් නෑ ලු........!
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    අර උඩ කියලා තියනවා වගේ සිරෝපියා එක හොඳයි,සිරෝපියා එකේ අයිතිකාරයා නැති උනාට පස්සෙ එකේ ප්‍රසිද්ධිය ටිකක් අඩු උනා.එත් එතනත් හොඳයි :yes:
    මාත් සයිට් එකට ගිහින් බැලුවා බන්! උන්ගේ ෆෝන් නම්බර් එකක්වත් දාලා නෑ නේ බන්........!!!:no:

    තෑන්ක්ස් මචන්! :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාත් සයිට් එකට ගිහින් බැලුවා බන්! උන්ගේ ෆෝන් නම්බර් එකක්වත් දාලා නෑ නේ බන්........!!!:no:


    තෑන්ක්ස් මචන්! :yes:

    inna mama balanna,mage langa number eka thibba :) poddak inna
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    mara wade kiyanne hoyanakota hambawenne nathi ekane,mame me langadith dakka oke parana receipt ekak,e kohoma hari eka hambawune na,mama ayeth site eka balanakota site eke udinma number eka dala thibba,ma langa thibbe mobile eke number eka,meka land number eka...

    081-2224448