නුවර අවට කුලියට ගෙයක්.......

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    නුවර අවට කුලියට ගෙයක්.......

    මචංලා අපේ ලොකු අම්මා නුවර අවට කුලියට ගෙයක් හොයනවා දන්න කෙනෙක් ඉන්නවනම්
    කියනවද?

    ලොකු තැනක් ඕනේ නැ සාමාන්‍ය තැනක් තිබුනම ඇති රෙන්ට් එක 15000 ක් හෝ ඊට අඩුවෙන්.

    Bump එකක් හරි දාගෙන යන්න හොදේ........
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටවුන් එකෙන්ම වගේ නම් මචන් ඔය ගණන් වලට හොද ගෙයක් හොයා ගන්න අමාරු වෙයි නේ. ටවුන් එක ඇතුලත යන්නේ 30,000 වගේ. ටවුන් එකේ පිටත වගේ නම් ඔය ගණන් වලට හොයා ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: sunilT

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    ටවුන් එකෙන්ම වගේ නම් මචන් ඔය ගණන් වලට හොද ගෙයක් හොයා ගන්න අමාරු වෙයි නේ. ටවුන් එක ඇතුලත යන්නේ 30,000 වගේ. ටවුන් එකේ පිටත වගේ නම් ඔය ගණන් වලට හොයා ගන්න පුළුවන් වෙයි.

    ටවුන් එකෙන් පිට අවුලක් නැ.
    thanks rep+
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Ape punchi ge ekak thiyenawa ban Katugastota. Junction ekata 1KM wage durin. Habai ekanam 30k kiyanawa :(

    එච්චර එකනම් වැඩි මචං මොකද ලොකු අම්මා නිතරම ගෙදර ඉන්නේ නැ
    එයාගේ බඩු ටික තියන්නයි බෙහෙත් ගන්න ඕනේ වුනාම ඉන්නයි ඕනේ

    බොහොම ස්තුතියි උදව්වට REP+
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    එච්චර එකනම් වැඩි මචං මොකද ලොකු අම්මා නිතරම ගෙදර ඉන්නේ නැ
    එයාගේ බඩු ටික තියන්නයි බෙහෙත් ගන්න ඕනේ වුනාම ඉන්නයි ඕනේ

    බොහොම ස්තුතියි උදව්වට REP+

    Ekane machan. Math nuwara na. Nattam danna adunana ekakwath set karala denna thibba. :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මචංලා අපේ ලොකු අම්මා නුවර අවට කුලියට ගෙයක් හොයනවා දන්න කෙනෙක් ඉන්නවනම්
    කියනවද?

    ලොකු තැනක් ඕනේ නැ සාමාන්‍ය තැනක් තිබුනම ඇති රෙන්ට් එක 15000 ක් හෝ ඊට අඩුවෙන්.

    Bump එකක් හරි දාගෙන යන්න හොදේ........

    උබ ඇහුවොත් පුදුම වෙයි මම කාලයක් නුවර හිටියා වත්තේගම' කුලී කාරයා ගේ දුන්නේ රු 500/= ලොකු ගෙයක් හැබැයි මහණ වෙච කෙනක් ගේ වහලා නිකන් තියෙන නිසා අපිට දුන්නා. මම හිතන්නේ අඩුවටම කුලියට ඉදලා තියෙන්නේ මම. ඒ පැත්තේ නම් ගෙවල් තාම 3000 - 4000 තියෙනවලු ටවුන් එකේ ඉදන් KM 14 දුරයි.
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Thanks.. REP+

    Ekane machan. Math nuwara na. Nattam danna adunana ekakwath set karala denna thibba. :(
    :(:(:(:(

    Uba koheda?
    මම නම් කුරුණෑගල...
    ලොකු අම්මා ඉන්නේ නුවර එයා දැනට ඉන්න තැනින් යන්න වෙලා තියනවා
    එකයි අලුත් තැනක් හොයන්නේ.

    ස්තුතියි උදව්වට REP +
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    Thanks... REP+

    උබ ඇහුවොත් පුදුම වෙයි මම කාලයක් නුවර හිටියා වත්තේගම' කුලී කාරයා ගේ දුන්නේ රු 500/= ලොකු ගෙයක් හැබැයි මහණ වෙච කෙනක් ගේ වහලා නිකන් තියෙන නිසා අපිට දුන්නා. මම හිතන්නේ අඩුවටම කුලියට ඉදලා තියෙන්නේ මම. ඒ පැත්තේ නම් ගෙවල් තාම 3000 - 4000 තියෙනවලු ටවුන් එකේ ඉදන් KM 14 දුරයි.

    දැන්නම් ඔය ගණන් වලට නැතුව ඇති හොයා ගන්න.නුවර ටවුන් එකට ගොඩ දුරින් ඉදලත් බැ
    එකයි වැඩේ

    Thanks...rep+

    Thanks... REP+

    Thanks... REP+

    Thanks... REP+
     
    Last edited: