නුවර අව්ලක්ද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    නුවර මොකද්ද වෙන්නෙ?
    අව්ලක්ද?
    මන් දැන් හැටන් ඉන්නෙ, මෙහෙ ඉදන් බස් යන්නෙ නෑ නුවරට.


    පසුව ලියමි.

    නුවර කිසි අව්ලක් නෑ.
    හැටන් බස් ස්ට්‍රයික් එකක්..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    නෝටි බබා;24510073 said:
    බස් වැඩ කරන්නෙම නෑ බන්.
    සෙනග පිරිල නුවර පැත්තට යන්න.
    කියන්නෙ නුවර අව්ලක් හින්ද කියල.


    http://sinhala.adaderana.lk/news.php?nid=110558


    නුවර නෙවෙයි, නාවලපිටියේ අවුල... බස් ස්ටෑන්ඩ් එකට වලියක්... :lol::lol::lol:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ


    kisima awlak ne.............
    hoda awwa payala tiyenawa.



    Ehema awulak nam ne ban town eke


    http://sinhala.adaderana.lk/news.php?nid=110558


    නුවර නෙවෙයි, නාවලපිටියේ අවුල... බස් ස්ටෑන්ඩ් එකට වලියක්... :lol::lol::lol:

    Thanks for the comments machanලා...
    රෙප් දුන්න හැමෝටම
    ජය වේවා!!!