නුවර අළුත් රථ වාහන සැලැස්ම

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    අලුත් කිව්වට ඕක අවුරුදු තුනකට සැරයක් වගෙ කරනවා. ගැටබේ වටරවුම ඉදලා නුවරට යන ටික ගොඩාක් අසාර්ථකයි. අනික් පැති දන්නෙ නෑ. කව්දාවත් නැතිවිදිහට ඉරිදාත් පාරවල් බ්ලොක්. කිසිම කලින් දැනුම් දීමක්කලේ නැති නිසා තවත් අවුල්.

    පේරාදෙණිය පාරේ අතුරු පාරවල් 3යි තියෙන්නේ. 4km වලට පාරවල් 3යි. ඒ තුනෙනුත් හීරැස්සගල හන්දිය ඇරුනම සුදුහුම්පොල එකයි, හොස්පිටල් එක ලග එකයි දෙකේම වාහන දෙකක් මාරු වෙන්න අමාරුයි. ඒකෙන් වෙන්නෙ තවත් බ්ලොක් වෙන එක. අනික ඒ දෙකම ලග ලග තියෙන්නේ. හීරැස්සගල හන්දියේ ඉදලා සුදුහුම්පොල පාර ලගට 1km තියෙනවා. හීරැස්සගල හන්දිය මිස් උනොත් සෑහෙන දුරක් ගිහින් ආයෙත් බ්ලොක් එකේ එන්න ඕනෙ. පාරවල් තුනේම රේල් පාරවල් අහුවෙනවා. අලුත් පාරෙ ඉදලා රේල්පාර උඩින් තියෙන්නෙ උසාවිය ගාව පාලම විතරයි. ඒක ටිකක් හරිලග විශන් ඉන්‍ටනැශනල් ස්කූල් එකට විතරයි. අලුත් පාරෙ ඉදලා ලමයි එන්න ඕනේ රේල් පාර හරහා.

    මමනම් දකින ලොකුම අවුල අතුරුපාරවල් නැති එක. තියෙන්නේ හරිහමන් එක පාරක් විතරයි. ඒවත් රේල් පාර හරහා. අනික් එක ස්කෝල වල ලමයිගේ ආරක්ශාව ගැනත් මීට වඩා මොනවහරි කරන්න වෙනවා. ගොඩක් හවස් වෙලා සීතාදේවි එකේ, හයිස්කූල් එකේ ගෑනු ලමයෙක් පොඩි පාරවල් වලින් අලුත් පාරට එන එකෙත් එච්චර හොදක් දකින්න නෑ. ඒවා පොඩි පාරවල්, වැඩිය මිනිස්සුත් නෑ හවස් වෙද්දී.


    Machan oya kotapu tika owa Karawana oya harakunta notherena 1 nam pudumai ban. Well explanation....
     

    rusiyanuwa

    Active member
  • ගැටඹේ වටරවුම ගාවට එන හැම වාහනේම පොඩි වෙලාවක් හරි නවත්තන්න වෙන නිසා ගැටඹේ වටරවුම හැමවෙලාවෙම තදබදය තියේවි. පේරාදෙණිය කොහොමත් හැම වෙලාවෙම වගේ තදබදය පවතින තැනක් නිසා ගැටඹේ තදබදය තවත් වැඩි වෙන්න පුලුවනි.

    ගන්නොරුව පාරෙන් එන වාහන වලට වමට දාලා නුවරට යන්න තිබුනනම් ඒවාට එතැන නවත්තන්නෙ නැතිවම නුවර පැත්තට යන්න පුලුවනි. අලුත්පාරෙන් එන වාහන පේරාදෙණිය පැත්තට යවන්න පුලුවනි වටරවුමෙ නවත්තන්නෙ නැතිව.
    දැනට කරපු විදියෙදි මේ හැම වාහනේම වටරවුමෙදි නවත්තන්න වෙනවා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    Machan oya kotapu tika owa Karawana oya harakunta notherena 1 nam pudumai ban. Well explanation....

    අනේ මන්දා බන්... නගර සැලසුම් උපදේශකයෝ ඉන්නවලු. මොකට ඉන්නවද මන්දා. පුටුවේ ඉදාලා ඕවා ප්ලෑන් කරන්න බෑනෙ බන්
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Taukanna yako patta block ekak ne. Udeth traffic danuth traffic. Thawa kochchara dawas me redda karai da danne na. Minissu pissu ballo wage paara paninne. Nuulen berenawa. Issara nan threewheel bike witharai harak wage paarata damme dan car daanawa harak wage. Thawa podden accident ekak :no:
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    හෙට මගට ගිහින් කෝච්චියේ නුවර යනවා .ඊයෙ වැඩේ දන්නැතුව වාහනේ ගිහින් හෙන ගේමක් දීලා ආවා.අද බස් එකේ ගිහින් බුදු කට්ටක් කෑවෙ.ගුඩ්ශෙඩ් එකට ගම්පොල බස් එන්ඩ පරක්කුයි ආපු බස් එක ෆුල් ලෝඩ් වෙලා ඒත් ඒකා තව පැය බාගයක් විතර තියලා ඇද්දෙ.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හෙට මගට ගිහින් කෝච්චියේ නුවර යනවා .ඊයෙ වැඩේ දන්නැතුව වාහනේ ගිහින් හෙන ගේමක් දීලා ආවා.අද බස් එකේ ගිහින් බුදු කට්ටක් කෑවෙ.ගුඩ්ශෙඩ් එකට ගම්පොල බස් එන්ඩ පරක්කුයි ආපු බස් එක ෆුල් ලෝඩ් වෙලා ඒත් ඒකා තව පැය බාගයක් විතර තියලා ඇද්දෙ.


    :rofl::rofl::rofl:
    Penawane katta.oke hoda wadak newei.hoda wenawa maaru wenna paarawal thibbanan hariyata.minissunta paarawath paninna ba bn.