නුවර ආසිරි එක

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මට නුවර ආසිරි එකේ ඩොකෙක් චැනල් කරන්න ඕන. ඔන්ලයින් පේ කරන්න විදියක් නෑ. අතින් දෙන්න වෙන්නෙ.කොහොමද කොලඹ ඉදන් නුවර ආසිරි එකෙ අපොයිමන්ට් එකක් දා ගන්නෙ?

    දැන් සාමාන්‍යයෙන් චැනලින් ෆී එක කීය ද? ඔක්කොම වැඩි වෙන එකේ ඒකත් ගිනි ගානකින් වැඩි වෙලා ඇති නේද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මට නුවර ආසිරි එකේ ඩොකෙක් චැනල් කරන්න ඕන. ඔන්ලයින් පේ කරන්න විදියක් නෑ. අතින් දෙන්න වෙන්නෙ.කොහොමද කොලඹ ඉදන් නුවර ආසිරි එකෙ අපොයිමන්ට් එකක් දා ගන්නෙ?

    දැන් සාමාන්‍යයෙන් චැනලින් ෆී එක කීය ද? ඔක්කොම වැඩි වෙන එකේ ඒකත් ගිනි ගානකින් වැඩි වෙලා ඇති නේද?
    Wadi karala aththe
     
    • Like
    Reactions: B.Chat

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    2000+ wenne, doctor anuwa. Phone eken katha karala book karanna. appointment ekata welawa dila sms ekak enawa. appointment ekata giyahama gewannath puluwan, ODOC wage app ekak thiyenwa ekenuth puluwan. Poddak google eke Dr Nama dala Asiri Kandy kiyala search karala balanna online booking sites suggest wenawa. eth lesima call karala book karagena, appointment eka dawase gewana eka