මට නුවර ආසිරි එකේ ඩොකෙක් චැනල් කරන්න ඕන. ඔන්ලයින් පේ කරන්න විදියක් නෑ. අතින් දෙන්න වෙන්නෙ.කොහොමද කොලඹ ඉදන් නුවර ආසිරි එකෙ අපොයිමන්ට් එකක් දා ගන්නෙ?
දැන් සාමාන්‍යයෙන් චැනලින් ෆී එක කීය ද? ඔක්කොම වැඩි වෙන එකේ ඒකත් ගිනි ගානකින් වැඩි වෙලා ඇති නේද?
දැන් සාමාන්‍යයෙන් චැනලින් ෆී එක කීය ද? ඔක්කොම වැඩි වෙන එකේ ඒකත් ගිනි ගානකින් වැඩි වෙලා ඇති නේද?