නුවර ඉදන් ට්‍රේන් එකේ කොළඹ 08

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    Victoria place , Alvitigala mawatha , Colombo 08 ට යන්නෙ කොහොමද සිංහලු?

    මරදානෙන් බැහැල බස් එකක් ගන්න එකද හොඳ , නැත්නම් වෙන ලේසි විදියක් තියෙනවද?
    මරදානෙන් බස් එකකට නගිනවනම් නගින්න ඕන බස් එක මොකක්ද?


    මට Sri lanka standared Institution එකට යන්නයි ඕනා..
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උදේ 6.15 එකේ ටිකට් එකක් ගන්න මරදානට එනවා 8.30 වෙනකොට එතනින් බැහැලා උබර් එක්ක යන්න
     
    • Like
    Reactions: Beer97 and D_Mad