Victoria place , Alvitigala mawatha , Colombo 08 ට යන්නෙ කොහොමද සිංහලු? මරදානෙන් බැහැල බස් එකක් ගන්න එකද හොඳ , නැත්නම් වෙන ලේසි විදියක් තියෙනවද? මරදානෙන් බස් එකකට නගිනවනම් නගින්න ඕන බස් එක මොකක්ද? මට Sri lanka standared Institution එකට...