නුවර ඉන්න ඔක්කොම කුකුල් නාම්බෝ////\\\\

ආයුබෝවන්ඩ...
පහුගිය මාස ගානකට කලින් දැක්ක එළකිරියේ කුකුල් තඩියෙක් නුවර පැත්තේ කොම්පියුටර් අරව මේවා ගැජට් කඩයක් ඕපන් කරා කියලා ත්රෙඩ් එකක් යනවා,,
ප්ලීස් මට ඒ කුකුල් නාම්බා හොයල දෙන්න..
මේක ඌ සහ මම යන දෙපක්ෂයම ගොඩ යන වැඩක් සදහායි,,
නුවර ඉන්න ඔක්කොම කුකුල් නාම්බෝ මෙය දුටු වහා ක්රියාත්මක වනු ඇතැයි විශ්වාස කරමි..
කුකුල් නාම්බා ප්ලීස්..
බම්ප් ප්ලීස්..