නුවර ඉන්න ඔක්කොම කුකුල් නාම්බෝ////\\\\

නුවර ඉන්න ඔක්කොම කුකුල් නාම්බෝ////\\\\

:lol:

:lol:

:lol:

:lol:
ආයුබෝවන්ඩ...

පහුගිය මාස ගානකට කලින් දැක්ක එළකිරියේ කුකුල් තඩියෙක් නුවර පැත්තේ කොම්පියුටර් අරව මේවා ගැජට් කඩයක් ඕපන් කරා කියලා ත්‍රෙඩ් එකක් යනවා,,

ප්ලීස් මට ඒ කුකුල් නාම්බා හොයල දෙන්න..

මේක ඌ සහ මම යන දෙපක්ෂයම ගොඩ යන වැඩක් සදහායි,,

නුවර ඉන්න ඔක්කොම කුකුල් නාම්බෝ මෙය දුටු වහා ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරමි..

කුකුල් නාම්බා ප්ලීස්..
බම්ප් ප්ලීස්..