නුවර ඉවරයි :(

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    වැඩක් නෑ කියලා.මාතලේ තොටගමුවේ වෙල් යායේ පාර අයිනේ තිබ්බ ලස්සන මාර ගස් ටිකටත් ඔය සෙතේ මයි උනේ :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,750
    1,263
    113
    Mars
    ගස් කපන ඒක නම් අවුල් තමයි, හැබයි පාර ෙලාකු කරන නිසා ගස් පාර මැද තියන්න බෑ.