විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ල වයර් එකක් ගියොත් ඒ පැත්ත ඉවරම කරලා දානවා... යේ ගහක සමබරතාවය වගේ දේවල් වලින් වැඩක් නැහැ උන්ට....
දැන් බෝඩ් එකන් කපන්නේ අඩුවෙන් බන්. පාවිච්චි කරන්නේ බන්ඩ්ල් කේබල්. ගස් වැඩිපුර තියන හැමතැනම එක කරන්න යන්නනේ.
නුවර උන්ට මයිත්‍රී ගේ රැස්වීමක් නම් එදාමුලු දවසම ගස් කපනවාලු කේබල් තිබ්බත් නැති උනත්







