නුවර එලියට වහිනවද

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    නුවර එලියට වහිනවද

    මචන් නුවර එලියට වහිනවද කියල ඒ පැත්තේ ඉන්න එකෙක් දන්නවනම් කියනවද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ewa sure da ? sure ne neda ban

    දවස් ගනං ඉස්සරහට Forecast නම් එච්චර accurate නෑ දවස ඇතුලත වගේ නම් සෑහෙන්න accurate. Android Phone එකක් තියනවනං yahoo weather වගේ app එකක් දාගෙන බලපංකො :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආකාසය අඳුරු වෙලා
    වෙඩිල්ල මෙන් ගොරව ගොරව
    පුංචි ළමයි බිය වද්දන
    වැස්ස ඇවිල්ලා

    වැහි පොද පොද වැටෙනවා
    ලේන් පැටවු අඬනවා
    ටිං ටිං ගා ලේනා ඇවිත්
    නළව ගන්නවා

    හෝ හෝ ගා වහිනවා
    මිදුලෙ වතුර පිරෙනවා
    පුංචි පුංචි කොළ බෝට්ටු
    මිදුලෙ නටනවා