නුවර එලියෙ රවුමක්

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    umba machan thaniyama yanna gatta tiranaya godak agaya karanava.. puluwan nam thawa ekkenek set kara ganna... koi deetat hondai bikes dekak or eka bike eke dennek..

    Jade ekak nisa oyage bike eka, wadiya dura duwanne nattan bike eke scervice ekak karala coolant ehema maru karagena yanna.. tiers/ breake and clutch cable(parana nam aluten dagena yanna) ok kara ganna.. lights ok kara ganna leda tiyana xenon ehema shure ekata fix kara ganna. Basic tools kit ekak aran yanna.. tier ekak ehema galawala aran yanna uwamana unot main stand nattan eka kara ganna kramayak hitha gena yanna... (side stand gahala pattata ala karala galawanna puluwandennek ona)

    bike eka ok nam

    April season eke wassa naha... anek kaala wala augast ehema wassa adui.. kandukaraye wether eka nam predict karanna amarui..

    rain coat ekak aran yanna..Riding jacket ekata amatarava, andum bag eka bike ekata tiyala gata gaha ganna iti kola wlain or rain coat reddakin hondata cover kara ganna.. (pite dagena yana bags amarui wei gamana dura nisa...

    Anivaa shoes daanna (slippers dekak aran yanna) hand glouse danna.. trousers denims aran yanna (shorts nam epaa..)

    siddhalepa ekak/penadol/ wage behet tikakut aran yanna.. shoping bags tikak aran yanna normal size monaata hari uwamana wei.... Water bottle ekak stand by tiya ganna langa..

    purse ekata phone kata side pocket ekak or kakule bandinna puluwan pocket bag ekak use karanna...

    Jaya wevaaaaaaaaaaaaa................!!!

    මගෙ අයියගෙ bike එක ගෙනවෙ අනුරධපුරෙන්. puttalam road එකෙ අවෙ. එන්න විතරක් 350km උදෙ 5 ඉදන් 11 වෙනකන් ආව. මරු ගොඩක් තැන්වල පාර කෙලින්. 100ට වඩ speed තියාගත්ත.

    machan mama colombo idan devinuwara yanawa mata hithenne 170km walata wada wedi kiyala.mama 3.30 hours walin devinawara behela tiyanawa.mage nam Indian bike ekak tiyenne.platina 100 cc ekak.mage home town eka devinuwara nisa maseta 2parak wage enawa.awlak ne

    mage average 60kmh

    ETH mama hithanne nuwara eliye kadu ne set wenne time eka godak yai

    :yes: ඔව් මචන් 5ට ගිහින් 9යි ගානකටද කොහෙද ආව :) ගියේ ආරුගම්බේයි මූදු මහා විහාරෙයි තමා :yes: මේව ජපන ඩොමෙස්ටික් ගහපු අවුරුදු 20ක් - 23ක් පරණ රියල් සින්හල බඩු :eek: රිදෙන්න දුවන්න පුලුවන් :yes:

    2wom0s4.jpg


    hx6kyd.jpg


    vqpjco.jpg


    19nwqa.jpg

    off peak පලයන්. සෙනග අඩුයි ඒ කාලෙට. නතර වෙන්න තැන් ඕන තරම් තියෙනවා.
    Thanks mcn... 👍
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන් ආයෙ කවද මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙයිද කියල කව්ද දන්නෙ... පුලුවන් කාලෙ පුලුවන් දේවල් කරන්න ඕනෙ. නැත්තම් පස්සෙ පසුතැවෙන්න වෙනව. ලංකාවෙ අපි තමා මෙහෙම නිකම් ඉන්නෙ. සුද්දො අපිට වැඩිය හොදට ලංකාවෙ ටුවර් යනව බයික් එකේ.

    ඔව් මචන්,සුද්දෝ එහෙම පුටාර් හයර් එකට අරන් රට වටේ පදිනවා,hike යනවා
    අපිට ලංකාවේ ඉදලත් කරන්න බැරි නම් අපරාදයක් නේ.
    මටත් bike එකක් සෙට් කරගෙන යනවා
    පුළුවන් වෙච්ච කාලෙක.
    අවුරුදු 2-3ක් ඇතුලත:):)
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43

    ඔව් මචන්,සුද්දෝ එහෙම පුටාර් හයර් එකට අරන් රට වටේ පදිනවා,hike යනවා
    අපිට ලංකාවේ ඉදලත් කරන්න බැරි නම් අපරාදයක් නේ.
    මටත් bike එකක් සෙට් කරගෙන යනවා
    පුළුවන් වෙච්ච කාලෙක.
    අවුරුදු 2-3ක් ඇතුලත:):)

    Ela.. 👍
     

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Machan wassa kale nathuwa palayan. naththan themila nahindai wenne. seethale wasse pinnne. epa wei.. december january seethala godak wadi. wassa. april wala senaga.