නුවර එලියෙ රවුමක්
මගෙ ලොකු ආසාවක් තියෙනව මෝටර් සයිකල් එකෙන් නුවර එලියෙ රවුමක් යන්න. වාහනවල ගිහිල්ල තියෙනව ඇති වෙන්නම. ඒත් ඉතින් අපිට ඕන හැම තැනකම යන්න බැහැ. අන්න ඒක නිසා තමයි මම ජීවිතේ එක පාරක් හරි තනියම බයික් එකේ යනව කියල හිතා ගත්තෙ. මම යන්නෙ මීගමුව පැත්තෙ ඉදල. එහෙ ඉදන් නුවර එලියට යන්න KM160ක් විතර තියෙනව. මම මීට කලින් ඒ තරම් දුර බයික් එකෙන් ගිහිල්ල නැහැ. සෙට් වෙලා යන්න කට්ටියත් නැහැ මොකද කට්ටියට ජොබ් එකත් එක්ක අමාරුයි. මම බැලුවෙ කොහොමහරි තනියම හරි යන්න. මම කැමතියි එලකිරියෙ කට්ටියගෙ අත්දැකීම් ගැන දැනගන්න. මේකෙ ඉන්න ගොඩක් කට්ටියට මේ ගැන ගොඩක් අත්දැකීම් තියෙන බව දන්න නිසයි මම උදව් බලාපොරොත්තුවෙන් මේක දැම්මෙ. මට විශේශයෙන් දැන ගන්න ඕනෙ යනවනම් යන්න සුදුසුම දේශගුණය තියෙන කාලය, ඉන්න හිටින්නයි කෑම වලටයි කොච්චර යනවද.., බයික් එකට පොඩ් රෙස්ට් එකක් දෙන්න ඕනෙ කොච්චර දුරකට පස්සෙ වගේද...?, විශේශයෙන්ම අරන් යන්න ඕනෙ දේවල් මොනවද..?, වගේ දේවල්. පුලුවන්නම් ඔයාලා මේ වගේ ගිය ගමන් වල පින්තූරත් එක්කම පොඩි විස්තරයක් දාන්න.

Colombo > Arugam Bay > Colombo .Bike ekanam machan Honda Jade ekak.

. උඹ සෙට් එකක් එක්කද... නැත්තම් තනියමද ගියෙ..? කොළඹ ඉදන් රිවස්ටන් යන්න පැය කීයක් ගියාද බන්..?

kohomath ude gihin ree weddi enawa
trip eka giyoth photo daapan machan asai balanna 

මේ තියෙන්නෙ මචන් ගිය රූට් එක.එකක් 
. එක දිගට යනකොට කොන්දට අමාරු නැද්ද බන්...? මොනවද බං උඹල විශේශයෙන් අරගෙන ගියෙ දුර ගමනක් යද්දි...?
? උඹල ගිය ෆොටෝස් ටිකක් දාපන්කො බයික් ටිකත් එක්ක