ෆ්‍රෙන්ඩ්ස් අපි ජනවාරි වල නුවර එලියේ යන්න ඉන්නේ ෆැමිලි 7 ක් විතර, අපිට හොද රුම්ස් 7ක් තියෙන තැනක් නැද්ද? රුම්ස් ටික තිබ්බාම ඇති, කැම හදාගෙන හරි, ගෙනල්ලා හරි ගන්න පුලුවන්, හොද ප්ලේස් එකක් තමා ඔනි, නම්බර් එකකුත් දෙන්න පුලුවන්නන් හොදයි.
BUMP
------ Post added on Nov 24, 2025 at 2:13 PM
BUMP
------ Post added on Nov 24, 2025 at 2:13 PM