නුවර එලියේ නවතින්න තැනක් (Nuwara Eliye Nawathinna Thenak)

avishkaw

Active member
  • Mar 9, 2016
    296
    249
    43
    ෆ්‍රෙන්ඩ්ස් අපි ජනවාරි වල නුවර එලියේ යන්න ඉන්නේ ෆැමිලි 7 ක් විතර, අපිට හොද රුම්ස් 7ක් තියෙන තැනක් නැද්ද? රුම්ස් ටික තිබ්බාම ඇති, කැම හදාගෙන හරි, ගෙනල්ලා හරි ගන්න පුලුවන්, හොද ප්ලේස් එකක් තමා ඔනි, නම්බර් එකකුත් දෙන්න පුලුවන්නන් හොදයි.

    BUMP
    ------ Post added on Nov 24, 2025 at 2:13 PM