බඩුත් එක්කම ලොරිය තාම එහේ දවස් තුනක් විතර ඩීසල් නෑ. :lol: :lol: නුවර එලි යන්න ඔනේ නෑ අද රුවන්වැල්ල අවිස්සාවේල්ල සෙඩ් වල ඩීසලුත් නැතිව තිබ්බ පෝලිම දැක්කානම් ඉරොසාන් ට පීම් එකක් දැම්මනම් අඩුවට තෙල් ගන්ඩ තැනක් සෙට් කරයි පෝලිම් නැතුව