නුවර එලිය ඩීසල් පෝලිම

senal neveyi

Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    oka thamayi rakiya uthpadanaya. dan polime inna ayata kema denna, kadala/bima bothal wikunanna , wena kenekge wahanayak aragena thawa kenek inna wage aluth rakiya bihiwenawa. meka nawa rakiya bihikirime wedapiliwelak nodanna guppiyo kegaehuwata
     
    • Love
    Reactions: malakadss

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලන්කාවෙ ආර්තික අර්බුදයෙන් ගොඩගන්න නන්,

    1) මුලින් ඩොලර් එක පා කරන්න ඕන. - ඩොලර් එකට නියම මිල ලැබෙනකොට රටට ඩොලර් එන්න ගන්නව. අපනයන කර්මාන්ත වල යෙදෙන අයගෙ පඩි වැඩි කරන්නත් පුලුවන්.

    2) ඔය ඉන්ධන , ගෑස් වගේ පිට රටින් ගේන දේවල් වලත් මිල පා කරන්න වෙනව ආණ්ඩුවෙන් දෙන සහන නවත්තල. - මෙහෙම කලොත් මිනිස්සු අරපිරිමැස්මෙන් පාවිච්චි කරාවි.

    3) විදුලිය නිපදවන්න යන සැබෑ වියදම මිනිස්සුන්ගෙන් අය කරගන්න වෙනව.- මෙහෙම කලොත් අකන්ඩ විදුලි සැපයුමක් දෙන්න පුලුවන්. තව solar power projects වලට ලෝ ඉන්ටරෙස්ට් ණය දෙන්න ඕන.

    4) බැන්කුවල පොලී අනුපාත වැඩි කරන්න ඕන උද්දමනයට සාපේක්ශව.

    මේ හතර කලා නන් මාස කීපයක් ඇතුලත ඔය පෝලින් යුගය නවත්තන්න තිබුන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හම්මෝ....
    2km විතර තිබුණද මංද.... වැගන් ආර් එකකුත් තිබුණ පෝලිමේ 😅... මේ වාහන සේරටම ගහන්න බැරිවෙයි.

    @Lakshan-Seram මොකෝ කරගත්තෙ.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලන්කාවෙ ආර්තික අර්බුදයෙන් ගොඩගන්න නන්,

    1) මුලින් ඩොලර් එක පා කරන්න ඕන. - ඩොලර් එකට නියම මිල ලැබෙනකොට රටට ඩොලර් එන්න ගන්නව. අපනයන කර්මාන්ත වල යෙදෙන අයගෙ පඩි වැඩි කරන්නත් පුලුවන්.

    2) ඔය ඉන්ධන , ගෑස් වගේ පිට රටින් ගේන දේවල් වලත් මිල පා කරන්න වෙනව ආණ්ඩුවෙන් දෙන සහන නවත්තල. - මෙහෙම කලොත් මිනිස්සු අරපිරිමැස්මෙන් පාවිච්චි කරාවි.

    3) විදුලිය නිපදවන්න යන සැබෑ වියදම මිනිස්සුන්ගෙන් අය කරගන්න වෙනව.- මෙහෙම කලොත් අකන්ඩ විදුලි සැපයුමක් දෙන්න පුලුවන්. තව solar power projects වලට ලෝ ඉන්ටරෙස්ට් ණය දෙන්න ඕන.

    4) බැන්කුවල පොලී අනුපාත වැඩි කරන්න ඕන උද්දමනයට සාපේක්ශව.

    මේ හතර කලා නන් මාස කීපයක් ඇතුලත ඔය පෝලින් යුගය නවත්තන්න තිබුන.
    ඔය ටික කරොත් ආයෙ මලාට චන්දෙ හම්බෙන්නෙ නෑ කියල දන්න හින්ද කරන් නැත්තෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    හම්මෝ....
    2km විතර තිබුණද මංද.... වැගන් ආර් එකකුත් තිබුණ පෝලිමේ 😅... මේ වාහන සේරටම ගහන්න බැරිවෙයි.

    @Lakshan-Seram මොකෝ කරගත්තෙ.
    Friday 5000ka gehuwa. 3000ka tibba. full tank tibba. Ada 1000 iwarai. ada re fuel karaganna widihak na polima :(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    අද මුන්ට පලදේන්නේ එදා මිනිස්සු කුලප්පු කරලා පාරවල් වල පෝලින් හදපු පාප කර්මේ. මුන්ගේ පාන්ඩුව හැදි ගෑවිලාම යනවා රටත් එක්කම.​

    නුවරඑලිය පෝලිමේ නේද රටරකින විරුවා දාගෙන නැටුවේ. දැන් fb එකේ දැක්කා video එකක්. :lol: :lol:

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඔය ඉන්නේ ගිහින් ගිහින් මහනුවර ඉන්න අමතියෙක්ව මරලා කර පිටින් ගෙනිච්චා නම් ඉවරයි.
    ප්‍රබාකරන්ව මරලා ගෙනිච්චා වගේ රාජපක්ෂලාගේ පරම්පරාවම මරලා කර පිටින් ගෙනියන්න ඕනේ.
     
    • Love
    Reactions: Solo Rider

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    ඉස්සර පෝලිම් තිබ්බෙ දන්සල් වල විතරයි හාමුදුරුවනේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    @erozan
    KrishanL89