නුවර එලිය හැටන් උදව් උදව්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නුවර එලිය හැටන් උදව් උදව්

    මචංලා හැටන් වල ඉදන් නුවර එලියට යන්නේ කොහොමද
    පාරවල් කොහොමද
    කොච්චර වෙලා යනවද
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මචංලා හැටන් වල ඉදන් නුවර එලියට යන්නේ කොහොමද
    පාරවල් කොහොමද
    කොච්චර වෙලා යනවද

    Man danna widihata Hatton -> Thalawakele -> Lindula ->Blackpool -> Nuwara Eliya.

    Para hodai. Aluthen haduwe.
     

    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,053
    528
    113
    Hatton -> Thalawakele -> Lindula ->Blackpool -> Nuwara Eliya.
    Lindula ->radella shotcut road>Blackpool -> Nuwara Eliya.

    AC bus nan peya 1 1\2, 2 wege yanawa Lindula ->radella shotcut road>Blackpool -> Nuwara Eliya.
     
    • Like
    Reactions: chanakacm

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    කාපට් කරපු පාර...හැටන්-නුවරඑලිය ප්‍රදාන පාර තලවකැලේ හරහා...තමාගේ වහනේකින්නම් විනාඩි 45-පැයක් බස් එකේනම් පැය 1.5