නුවර එලිය (ikman ad)

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    ආයුබෝවේවා යාලුවනේ :rolleyes:

    මට මේ ලගදි මාර වැඩක් වුන මමයි මගේ යාලුවෝ ටිකයි නුවර එළියේ trip එකක් යන්න plan කරා මේ ලගදි, ඉතින් අපි මුලින්ම booking.com එකෙන් තැනක් බලලා book කරා

    ලින්ක් ඒක - https://www.booking.com/hotel/lk/ta...485f1ed055f50020;type=total;ucfs=1&#hotelTmpl

    මුන් අන්තිම මොහොතේ අපි book කරපු දවස දෙන්න බ කිව්වා උන් privet booking එකක් අරන් කියල :(

    මොන කරන්නද තවත් හොයමු කියල ikman එකේ ad බැලුව, මචන් පට්ට තැනක් තියනවා ගැනත් අඩුයි 15,000 per night මුන් නම දාල තියෙන්නේ nuwara eliya privet bungalow කියල photos පට්ට

    https://imgur.com/a/BBo5Ebz

    ඉතින් මන් මේකේ තියෙන නුම්බෙර් එකට call එකක් දුන්න මු සිරාවට කතා කරා මන් අහන හැමදේම තියනවා කියුව hot water, parking ඔය වගේ දේවල් හැමදෙයක්ම දෙන්නම් ක්යුව, ඉතින් මන් යාළුවන්ට photos යවලා confirmation එකක් අරන් මුගෙන් ඇහුව කොහොමොද book කරන්නේ කියල මු ක්යුව රු 5000ක් deposit කරන්න කියල


    Link https://ikman.lk/en/ad/villa-for-rent-nuwaraeliya-for-rent-nuwara-eliya-2

    Number - 762426811

    BANK PEOPLES Bank

    Branch Kandy

    Account number - 003200251742027

    Name G W W Kumara

    මාත් ඉතින් මේ තියෙන account number එකට සල්ලි දැම්ම මු සල්ලි ආව කියල email එකකුත් දැම්ම:frown:

    email - [email protected]

    දැන් booking වැඩ ඉවරයි අපි අනිත් දේවල් ලෑස්ති කරනවා trip එකට සති 2ක් තියෙනව.
    ඔහොම ඉන්නකොට මගේ office එක යාලුවෙක් එක්ක chat එකක් දනවෙලේ මම ට්‍රිප් එක ගැන කියුව මු එක පාරටම ක්යුව උට මර සීන් එකක් සෙට් වුනාලු ඔහොම book කරලා

    මු නුවර එලියට ගිහින් place එකට ගියාම photo වල තිබුන තැන වගේ නෙමෙයිලු පට්ට චාටෙර් තනක්ලු මුන් සෙට් එක උට හොදට නෙලලා වෙන තැනක සෙට් වෙලා

    ඕක කියපු ගමන් මටත් පොඩි සැකයක් අවා ඉතින් මාත් photo check කරන්න photo වල capture date ඒවගේ දේවල් check කර කොහොම හරි ඒ විස්තර ඔක්කොම සැකයි මන් තවත් යාළුවන්ට නුම්බෙර් එක දීල check කරන්න ක්යුව ඒ දවසට booking එකක් දන්නා කියල කොහොම හරි පොර වැඩිය විස්තර දීල නෑ පස්සේ කතා කරන්න කියල තියනවලු

    කොහොම හරි මන් photo tracking වලින් location check කරා එතකොට තමයි මට තරු පෙනුනේ මෙතන තියෙන එක ෆොටෝ එකෙක්

    https://imgur.com/rDLbmdm

    මේ photo එක cinnamon habarana village එක room එකක් :confused:

    එටපස්සේ මන් මුට call කරා 3න් පාරක් rings ගිය ඊටපස්සේ ෆොනේ off dialog එකෙන් number details check කර මේක කුරුණෑගල පැත්තේ communication එකක නමට තියෙන්නේ

    බඩුම තමා මාත් මුට අහුවෙලා :no:

    මොනකරන්නද මන් ad report කරලා ලින්ක් එක refresh කර කර ඉන්නකොට මු වෙන නමකින් මේවගේම ad එකක් දාල එකටත් call කරා කොහොමහරි කටහඩ එකවගේ මන් මුට සීන් එක ක්යුව මුත් ශේප් එක අහන ඉන්නවා ඒ සැකෙටම තවත් යාලුවන්ගේ නුම්බෙර් වලින් call කරලා booking එකෙක් දන්නා යනකොට මුට දැන් අපිව එන වදයක් වෙලා මු කෙලින්ම කියුව මන්තම්යි හු$#$& පුළුවන් දෙයක් කරපන් උබ විතරක් නෙමි දැන් වෙනකොට 25ක් විතර සල්ලි දාල තියෙන්නේ කියල

    මොන කරන්නද මුට හොදට කියල තිබ්බ යාලුවනේ මන් කවදාවත් හිතුවේ නෑ ලංකාවේ මේ වගේ කැ%&^ ඉන්නවා කියල ඔයාලත් පරිස්සමින් මවගේ booking දානකොට :no:
     
    Sep 2, 2018
    234
    25
    0
    හොද වැඩේ උබට ඉක්මන් එකෙන් බලල හොටෙල් බුක් කරන්න ගියාට ... තෝ මුසලය මොලේ නැද්ද ඔච්චර හොද හොටෙල් එකෙක තියෙනවා නම් බුකින්ග් එකේ දන්නේ නැතුව ඉදිද කියල?

    අනික AirBNB බලන්න එපයි පකටද ඉක්මන් බැලුවේ .... ලංකාවේ ඉන්නේ සක්කිලිම බල්ලෝ බන්... සොමලියවෙත් නැතුව ඇති මෙහෙම එවුන්...

    කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරපන් ... නැත්නම් ඇත ඇරලා දල ඉදපන් ... කාලෙයි සල්ලි අපරාදේ ...

    ආයේ වත් මොලේ කල්පනා කරලා වැඩ කරපන් ... ලංකාවේ එකෙක්ව මුලින්ම හොරෙක් වගේ බලපන් ... පස්සේ වැඩේ උනාට පස්සේ උව විස්වාස කරපන් ... නැත්නම් මේකේ ජිවත් වෙන්න බෑ...
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Machan Did you read the review of your first booked hotel, "
    Tatiyana Holiday Bungalow"

    that too is a a hell, read reviews before booking machan,


    in your second case, you can easily go to the police and make a complain.
    since you have bank details, it's a easy case for the police.
    i don't think you have to go to courts.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Police entry එකක් දාන්න බැරිද ඕවට.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Machan Did you read the review of your first booked hotel, "
    Tatiyana Holiday Bungalow"

    that too is a a hell, read reviews before booking machan,


    in your second case, you can easily go to the police and make a complain.
    since you have bank details, it's a easy case for the police.
    i don't think you have to go to courts.

    :yes::yes:
     

    criss_angel

    Active member
  • Nov 23, 2013
    181
    156
    43
    policiyata complain karanne natte ai?

    wadak na bro mita kalin mage yaluwek ta 25000ka car ad ekak advance gewala me wagema seen akak policiyatath complain kara 25000 ta mukuth karapu nathi eke 5000ta complain dala wadak na anika mu hena thada porak u kiyanawa ona policiyakata palayanlu
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕවා මොනාද බං වෙඩින් එක දවසෙ බුක් කරපු කාර් ආවෙ නැතුවම ආතල් එක කොහොමද?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    booking.com එකේ book කරලා පසේ දෙන්න බහ කියපු සින් උඅබලටත් වෙලා තියෙනවද බන්.:oo: