නුවර එලිය

Nuradha404

Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මචාල මට ඉරිදා උදේ 8.00 ට ඉන්න ඕන Interview එකකට. බස් එකේ යනව නම් කී යට වගේ ද කොටුවෙන් බස් තියෙන්නෙ ? මොකක් ද ලේසිම ක්‍රමය ?
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මොනවද බං ඔය interview මිනිස්සු රස්තියාදු කරන.... Online තියන්න පුළුවන් නේ..

    උඹව ගත්තේ නැත්නම් අපරාදේ කාලය ,වියදම...

    පිටකොටුවෙන් පාන්දර යනවා ට වඩා හොදයි කලින් දවසේ ගිහින් රුමක් අරගෙන. නැවතිලා ආතල් එකේ ඉන්න එක.
     
    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මොනවද බං ඔය interview මිනිස්සු රස්තියාදු කරන.... Online තියන්න පුළුවන් නේ..

    උඹව ගත්තේ නැත්නම් අපරාදේ කාලය ,වියදම...

    පිටකොටුවෙන් පාන්දර යනවා ට වඩා හොදයි කලින් දවසේ ගිහින් රුමක් අරගෙන. නැවතිලා ආතල් එකේ ඉන්න එක.
    ඒක නම් ඇත්ත.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,985
    34,413
    113
    කලින් දවසේ ගිහිං නැවතියං කොහෙ හරි. නැත්තං බොට පාන්දර ජාමේ කොළඹ ඉඳලා නුවර එළියේ ගිහිං හරියටම ඉන්ටවිව් එක වෙලාවට බොගක් සෙට් වෙයි.
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    Dan nuwaraleitya - colombo bus adui tikak - issra nam ra eliwenakam bus thibba dan kohomda danne na - risk ona na kalin dwase awith idla wade goda danna
     
    • Like
    Reactions: NRTG and tha123

    signshop

    Well-known member
  • May 30, 2011
    12,154
    8,851
    113
    Dubai
    මොනවද බං ඔය interview මිනිස්සු රස්තියාදු කරන.... Online තියන්න පුළුවන් නේ..

    උඹව ගත්තේ නැත්නම් අපරාදේ කාලය ,වියදම...

    පිටකොටුවෙන් පාන්දර යනවා ට වඩා හොදයි කලින් දවසේ ගිහින් රුමක් අරගෙන. නැවතිලා ආතල් එකේ ඉන්න එක.
    අන්න කතාව
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මචාල මට ඉරිදා උදේ 8.00 ට ඉන්න ඕන Interview එකකට. බස් එකේ යනව නම් කී යට වගේ ද කොටුවෙන් බස් තියෙන්නෙ ? මොකක් ද ලේසිම ක්‍රමය ?
    මධ්‍යම රාත්‍රී 12:00 ට පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පලෙන් ශ්‍රී ලංකාවේ හැම ප්‍රධාන නගරයකටම වගේ බස් රථ පිටත් වෙනවා.

    නුවරඑළියට යන්න නං 79 කොළබ - වැලිමඩ බස් එකක් තියෙනවා.
    රෑ 11:30 ට එකක් අදිනවා. ආයේ රෑ 12 කණිසමට එකක් පිටත් වෙනවා.
    ආයේ රෑ 12:30 ටත් එකක් තියෙනවා.

    ඒ නිසා රෑ 10:30 ට වගේ පිටකොටුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මධ්‍යම බස් රථ නැවතුම් පලට යන්න.
    79 බස් ඒ වෙලේට ලෝඩ් කරනවා.
    සමහර බස් නං සියලුම ආසන කලින් වෙන් කරපුව. ඒවාටත් ටිකට් ගන්න පුළුවන් රෑ 10:30 වෙනකොට ගියා නං.

    ඕවා උදේ පාන්දර 6 වගේ වෙන්න කලින් නුවරඑළියට ලගා වෙනවා.

    රෑ 12 ට පිටත් වෙන බස් පදවන්නේ ඒ ශ්‍රේණියේ ඉතාම පළපුරුදු ලංගම රියදුරු මහත්වරුන්.
    නිදාගෙන යන්න පුළුවන් ඒ නිසා. අනවශ්‍ය විදියට බ්‍රේක් ගහන්නේ නැහැ.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ngithmail eke nanu oyata awill station eke alert ekak daala ude giya nan hari interview ekata plant yak gahala :D
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,234
    74,596
    113
    මචාල මට ඉරිදා උදේ 8.00 ට ඉන්න ඕන Interview එකකට. බස් එකේ යනව නම් කී යට වගේ ද කොටුවෙන් බස් තියෙන්නෙ ? මොකක් ද ලේසිම ක්‍රමය ?
    Kalin dawase gihin raata inna place ekak hoyaganin machan.

    ochchara dura timing balan bus wala yana eka patta risky.

    Anika ban bus ekey gihin thehettuwa nisa umbata hariyata face karagannath beri wei.

    E nisa kalin dawase udey pitah wela raata langa indala hondata fresh pita palayan interview ekata

    Good luck
     
    • Like
    Reactions: NRTG

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    මධ්‍යම රාත්‍රී 12:00 ට පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පලෙන් ශ්‍රී ලංකාවේ හැම ප්‍රධාන නගරයකටම වගේ බස් රථ පිටත් වෙනවා.

    නුවරඑළියට යන්න නං 79 කොළබ - වැලිමඩ බස් එකක් තියෙනවා.
    රෑ 11:30 ට එකක් අදිනවා. ආයේ රෑ 12 කණිසමට එකක් පිටත් වෙනවා.
    ආයේ රෑ 12:30 ටත් එකක් තියෙනවා.

    ඒ නිසා රෑ 10:30 ට වගේ පිටකොටුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මධ්‍යම බස් රථ නැවතුම් පලට යන්න.
    79 බස් ඒ වෙලේට ලෝඩ් කරනවා.
    සමහර බස් නං සියලුම ආසන කලින් වෙන් කරපුව. ඒවාටත් ටිකට් ගන්න පුළුවන් රෑ 10:30 වෙනකොට ගියා නං.

    ඕවා උදේ පාන්දර 6 වගේ වෙන්න කලින් නුවරඑළියට ලගා වෙනවා.

    රෑ 12 ට පිටත් වෙන බස් පදවන්නේ ඒ ශ්‍රේණියේ ඉතාම පළපුරුදු ලංගම රියදුරු මහත්වරුන්.
    නිදාගෙන යන්න පුළුවන් ඒ නිසා. අනවශ්‍ය විදියට බ්‍රේක් ගහන්නේ නැහැ.
    Thank You මචං තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි...

    මෝක්ක ද ජොබ් එක?
    IT Related 1ක්
    ------ Post added on Jul 14, 2023 at 12:42 PM
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    පිටකොටුවෙන් පාන්දර යනවා ට වඩා හොදයි කලින් දවසේ ගිහින් රුමක් අරගෙන. නැවතිලා ආතල් එකේ ඉන්න එක. එතකොට ෆ්රේස් පිට යන්න පුළුවන්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එක අවවාදයක් දෙන්නම්. කොච්චිවල නම් යන්න ලෑස්ති වෙන්න එපා. ඕවා හීටපු ගමන් කැන්සල් වෙනවා. හොදම දේ කලින් දවසේ ගිහින් නැවතිලා පහුවෙනිදා ඉන්ටවීව් එකට පලයන්. නැත්නම් උබ ගමන් මහන්සියත් එක්ක මලානික වෙලා ඉන්ටවීව් එකට යයි.