ඉඩමක් අනුමත කරගැනීමට

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මට මතකේ හැටියට කටුවාවල, බෝකුන්දර , බොරලැස්ගමුව වගේ පළාත් කීපයක් තියෙනවා. තව ඇති. ඒවා කීපය් ඇරෙන්න අනික් ටිකේ නං පුළුවන්.
     
    • Like
    Reactions: redcafe