නුවර එළියේ ඉදන් හෝර්ටන් තැන්නට යන්න බස් එකක් තියෙනවද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    නුවරෙලියෙන් එතනටම බස් නැහැ
    ඕනනම් නුවරඑළිය - පට්ටිපොළ බස් එකේ ගිහින්, පට්ටිපොලින් බැහැල යන්න පුළුවන්. කන්දේ පැය දෙක තුනක ඇවිදින්න හිතන්න එපා ලොකු කට්ටියක් එක්ක.

    වාහනයක් ගන්න පුළුවන් නුවරඑළිය ටවුන් එකෙන්. ලොකු ගානක් වෙන්නේ නැහැ කට්ටිය වැඩි උනාම. පොදු ප්‍රවාහන සේවයක් නැහැ එතනටම.
     

    emndb

    Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    IMG-20200925-WA0001.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    බස් එක තියෙන්නේ ස්ටේෂන් එක ගාවට විතරයි.ස්ටේෂන් එක ගාව ඉන්දලත් තව කිලෝමීටර් 10කට කිට්ටුව පයින් යන්න ඕනි එන්ට්‍රන්ස් එකට... එතනින් වීල් ගන්න තියනවා...වෙන ක්‍රම නැත