නුවර එළියේ ඉදන් හෝර්ටන් තැන්නට යන්න බස් එකක් තියෙනවද?

chris4u

Active member
  • Aug 31, 2007
    130
    93
    28
    නුවර එළියේ ඉදන් හෝර්ටන් තැන්න ලගට යන්න බස් එකක් තියෙනවද?. නැත්නම් අපේම වහනයක් ඕනෙද යන්න ?... ට්‍රිප් එකක් යන්න හදන්නේ ට්‍රේන් එකේ ගිහින් . මේ ගැන දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    • Like
    Reactions: RoshanSAM

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ptp.JPG
     

    chris4u

    Active member
  • Aug 31, 2007
    130
    93
    28
    hari machan thanks... bus ekaken ea kittuwatama yanna danna kenek innawanam kiyanna ok. thanks
     

    RoshanSAM

    Junior member
  • Dec 19, 2011
    72
    3
    8
    hari machan thanks... bus ekaken ea kittuwatama yanna danna kenek innawanam kiyanna ok. thanks
    Bus ekak na machan danna tharamin pattipolin ehata. station eka gawa tuk ekak nam ona welawaka thiyanawa. me dawas wala kohomada kiyala hariyatama danna machan,
     

    emndb

    Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    Bus service ekak tiyanawa brother town eken. Time ekanam mataka ne hebei. Me lagadi tama patan gatte.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    නුවර එළියේ ඉදන් හෝර්ටන් තැන්න ලගට යන්න බස් එකක් තියෙනවද?. නැත්නම් අපේම වහනයක් ඕනෙද යන්න ?... ට්‍රිප් එකක් යන්න හදන්නේ ට්‍රේන් එකේ ගිහින් . මේ ගැන දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
    Ude 9i ganakatada koheda bs ekak thoyenawa.aith 3i ganakatada koheda ehen enawa.me wage turn 2 ynawa stand ekwn...
    Time mathaka ne ban hariyatama....
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,597
    5,992
    113
    හෝම් ස්වීට් හෝම්
    නුවර එළියේ ඉදං පට්ටිපොළට බස් එකක් තියෙනවා, ඒක දුවන්නෑ නිතර. වෙලාවක් තියෙනව යන. පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා කතා කරලා බස් ස්ටෑන්ඩ් එකටවත්.
    පට්ටිපොළ ඉදං හෝර්ටන් තැන්නට පයින් ගියෑකි. පුක නෑ හැබැයි ආතල්
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    කොල්ලෝ නේද පලයන් පයින්.......... වැඩක් නැ කියලා ඒ ආතල් එක.......
    ජිවිත කාලෙටම මතක තියෙයි.......