නුවර එළියේ සතුන්ට පහරදෙන ආකාරය 😑

Peace for All

Well-known member
  • Mar 10, 2024
    3,014
    2,145
    113
    Go On Bull GIF by Dr. Paul Bearer

    boru noda idapan ban..

    Euthanizing could be cheaper..
     
    • Like
    Reactions: NRTG

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    969
    1,163
    93
    කොහොම හරි මේ පෙරහැර කාලෙ උඹ මේක දාපු එක හොඳයි.
    එතකොට පස්සෙ වෙලාවක "උඹලා පෙරහැරේ අලියාට විතරයිද සත්ව කරුණාව" කියලා අනිත් එවුන් කියන කොට උඹට පුලුවන් මේ thread එක පෙන්නන්න. 🤷

    උඹ කලිනුත් ඔහොම වැඩක් කරලා විලි වහගත්තා මට මතකයි 😏
    ------ Post added on Aug 27, 2026 at 3:16 PM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    ඒ කාලෙ රේස්කෝස් එකේ, රේස් දුවල අශ්වයොන්ට අනතුරු වුනාම, වෙඩි තියනව එතනම..
    බොඩි එක දෙහිවල සූ එකට යවනව කියල තමයි කියන්නෙ, සත්ව කෑම විදිහට..

    ඒ කාලෙ කැමරා ෆෝන් තිබුණනං විනාසයි...
    මේ මහත්තයත් ජේවීපී ද? 😅
    වැටිච්ච අශ්වයා ට වෙඩි තිබ්බෙ ඌ විඳවල මැරෙන එක නවත්තන්න . පොඩ්ඩක් කියවල බලන්න ඇයි එහෙම කරේ කියල ඒ කාලෙ .

    ]}`fallen horses were shot` primarily as an act of humane euthanasia when suffering a severe injury—most notably a broken leg—because equine anatomy makes recovery from major bone fractures almost impossible.

    **Anatomical and Medical Reasons**

    * **Weight Distribution & Anatomy:** A ~1,000 lb (450 kg) horse supports its weight on four relatively delicate lower legs made mostly of bone, tendon, and ligament with minimal soft tissue padding. If one leg breaks, the animal cannot simply lie down to heal; prolonged recumbency leads to fatal pressure sores, lung congestion, and intestinal blockages.
    * **Laminitis Risk:** If a horse stands while favoring a single broken leg, the remaining three legs bear excessive weight. This almost invariably triggers **laminitis**—a catastrophic, extremely painful detachment of the hoof wall from the underlying bone in the non-injured feet.
    * **Complex Fractures:** Because equine lower legs lack heavy muscle tissue, bones usually shatter into multiple sharp fragments (comedic/shattered fractures) and break through the skin (compound fractures), leading to severe infection and rendering surgical pins ineffective.
    * **Poor Blood Circulation:** The lower legs of horses rely on movement and hoof impact to pump blood back up to the heart. Immobility severely compromises blood flow and healing.

    **Historical and Practical Context**

    * **Warfare & Work:** On historical battlefields or working farms, field veterinary medicine lacked modern orthopedic surgery, specialized slings, or anesthesia. Shooting a fallen, severely injured horse was the fastest, most immediate way to prevent prolonged agony.

    * **Modern Equine Veterinary Care:** Today, advanced surgery, dynamic slings, and internal fixation plates allow high-value horses to recover from certain fractures. However, euthanasia (now usually via lethal injection rather than shooting) remains the most humane outcome for severe or compound lower-leg fractures.
    ------ Post added on Aug 27, 2026 at 4:17 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,119
    3
    118,823
    113
    Gampaha

    මේ philosophy දෙකක විදි දෙකක්. අපි ජීවත් වෙලා ඉන්න දෙනවා ජීවත්වීම තමා වටින්නේ කියලා, සුද්දෝ පහසුවෙන් ජීවත් වෙන්න බැරි නන් මරලා දානවා දුක් විදින්න දෙන එක අපරාදෙ කියල.
    ඔය කියන විදිහට මිනිහෙකුගෙ කකුලක් කැඩුනත් විඳවන එක නතර කරන්න කියල වෙඩිතියල දාන්න පුලුවන්නෙ...😅,

    ඔයාල ඔය කියන්නෙ ගූගල් හේතුවනෙ...

    ඇත්ත හේතුව, කකුල කැඩුන අස්සයෙකුගෙන් වැඩක් නෑ.. අස්සය කියන්නෙ හුරතලේට ඇති කරන සතෙක් නෙමෙයි... හුරතලේට ඇති කරන අයත් ඇති, ඒක වෙනම කතාවක්... මේ කියන්නෙ රේස්කෝස් එකේ අස්සයො ගැනනෙ...
    උංව ඇතිකරන්නෙ රේස් දුවල හම්බුකරන්න...
    කකුල කැඩුන කියන්නෙ, අස්සයගෙන් වැඩක් නෑ... නඩත්තු වියදමක් විතරයි..
    ලාබම දේ එළොව යැවීම...
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,241
    6,744
    113
    East Blue (Goa Kingdom)
    මේ philosophy දෙකක විදි දෙකක්. අපි ජීවත් වෙලා ඉන්න දෙනවා ජීවත්වීම තමා වටින්නේ කියලා, සුද්දෝ පහසුවෙන් ජීවත් වෙන්න බැරි නන් මරලා දානවා දුක් විදින්න දෙන එක අපරාදෙ කියල.
    කෙහෙම්මල් philosophy එකක් නෙමේ එහෙම උන සත්තුන්ව බලා ගන්න අපහසු නිසා & වාසියක් නැති නිසා මරල දානවා .
    ඒ රට වල හිඟන අනාථයෝ ලංකාවේ ඇවිත් එහෙම කියන්නේ ලංකාවේ stray dogs ල වැඩි ලංකාවේ මිනිස්සු කරුණාවක් නැති නිසාලු . උන්ගේ රට වල මරල දානවා .

    මරලා දාල මරනවා කියන්නේ නැහැ , පුට් ටු ස්ලීප් වගේ බයිලා කියනවා මරල .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,091
    113
    Dubai

    නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට

    නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව, අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නමැති තරුණයා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු නුවරඑළිය, ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පෙන්වා දෙන්නේ, සංචාරක කර්මාන්තයට යොදා ගන්නා සතුන්ට කිසිදු අයුරකින් හිංසා නොවන බවට බලධාරීන් වහාම තහවුරු කළ යුතු බවයි.

    එමෙන්ම, බලපත්‍ර යටතේ නීත්‍යානුකූලව මෙම සේවාව සපයන පෝනි පදවන්නන් ද සිදුවීමට දැඩි විරෝධය පළ කර සිටින අතර, පුද්ගලයෙකුගේ හිංසාකාරී ක්‍රියාවක් හේතුවෙන් මුළු පෝනි පදවන්නන්ගේම වෘත්තීය ප්‍රතිරූපයට හානි සිදුවීම අසාධාරණ බවයි ඔවුන් පවසන්නේ.

    ඒ අනුව, බලපත්‍රලාභී සියලු පදවන්නන් සඳහා සතුන්ගේ සෞඛ්‍යය, ආහාර, විවේක කාලය සහ සේවා තත්ත්වයන් නියාමනය කෙරෙන පැහැදිලි ප්‍රමිතියක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    https://hirunews.lk/485359/youth-arrested-for-attacking-a-pony-in-nuwara-eliya
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ඔය කියන විදිහට මිනිහෙකුගෙ කකුලක් කැඩුනත් විඳවන එක නතර කරන්න කියල වෙඩිතියල දාන්න පුලුවන්නෙ...😅,
    ඔය ඇලන් ක්වාටවමෙන් type කතා කියවල තියෙනවද? ඒවගේ ඔය වගේ සීන් තියෙනවා උන් අනතුරු උනාම වෙඩි තියලා දාන. එක්කෝ මෝකක් හරි ආයුධයක් දීලා මග දාල යනවා ඌටම කරගන්න කරගන්න කියල.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,623
    113
    Colombo, Sri Lanka

    නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට

    නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    ඒ අනුව, අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නමැති තරුණයා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔහු නුවරඑළිය, ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පෙන්වා දෙන්නේ, සංචාරක කර්මාන්තයට යොදා ගන්නා සතුන්ට කිසිදු අයුරකින් හිංසා නොවන බවට බලධාරීන් වහාම තහවුරු කළ යුතු බවයි.

    එමෙන්ම, බලපත්‍ර යටතේ නීත්‍යානුකූලව මෙම සේවාව සපයන පෝනි පදවන්නන් ද සිදුවීමට දැඩි විරෝධය පළ කර සිටින අතර, පුද්ගලයෙකුගේ හිංසාකාරී ක්‍රියාවක් හේතුවෙන් මුළු පෝනි පදවන්නන්ගේම වෘත්තීය ප්‍රතිරූපයට හානි සිදුවීම අසාධාරණ බවයි ඔවුන් පවසන්නේ.

    ඒ අනුව, බලපත්‍රලාභී සියලු පදවන්නන් සඳහා සතුන්ගේ සෞඛ්‍යය, ආහාර, විවේක කාලය සහ සේවා තත්ත්වයන් නියාමනය කෙරෙන පැහැදිලි ප්‍රමිතියක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

    https://hirunews.lk/485359/youth-arrested-for-attacking-a-pony-in-nuwara-eliya
    තවත් බොරුවක් වහන්න යන්නේ මේ සත්තු කැමැත්තෙන්ද මිනිස්සු පිටේ තියන් යන්නේ. අයිති කාරයෝ බලෙන් පටවන නිසා සතා කැමති උනත් අකමැති උනත් ඒක කරන්න වෙනවා. ඇත්තමට සත්තුන්ට ආදරේ නම් උන්ට නිදැල්ලේ ඉන්න දෙන්න ඕනේ.
    [ එතකොට උන්ට කන්න දෙන්නේ කවුද, නිකන් ඉන්න සත්තුන්ට හැමදාම කෑම ලැබෙයිද .... :unsure: ]
     
    • Like
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,880
    5,091
    113
    ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් ලේ එන්න අනින තරම් අමානුෂික නෑ

    උබලටනං ඉතිං මරාගෙන කෑවත් අමානුෂික නෑ පෙරහැරේ ගියොත්නෙ අමානුශික 😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,130
    3,986
    113
    ඔය කියන විදිහට මිනිහෙකුගෙ කකුලක් කැඩුනත් විඳවන එක නතර කරන්න කියල වෙඩිතියල දාන්න පුලුවන්නෙ...😅,

    ඔයාල ඔය කියන්නෙ ගූගල් හේතුවනෙ...

    ඇත්ත හේතුව, කකුල කැඩුන අස්සයෙකුගෙන් වැඩක් නෑ.. අස්සය කියන්නෙ හුරතලේට ඇති කරන සතෙක් නෙමෙයි... හුරතලේට ඇති කරන අයත් ඇති, ඒක වෙනම කතාවක්... මේ කියන්නෙ රේස්කෝස් එකේ අස්සයො ගැනනෙ...
    උංව ඇතිකරන්නෙ රේස් දුවල හම්බුකරන්න...
    කකුල කැඩුන කියන්නෙ, අස්සයගෙන් වැඩක් නෑ... නඩත්තු වියදමක් විතරයි..
    ලාබම දේ එළොව යැවීම...
    ගූගල් එකෙන් ගත්තේ ලේසි නිසා. ඒ වුනාට ඇත්ත ඒක යි. හොඳ ට කියවල බලන්න. දන්න කෙනෙකුගෙන් අහන්න. වෙට් කෙනෙකුගෙන් අහන්න ඇත්ත ද නැද්ද කියල. ගමේ ඉන්න ගොඩ වෙද්දු කියන කතන්දර නෙවෙයි. ජාතියාලෙට කියන කතන්දර නෙවෙයි. ඇත්ත මොකද්ද කියල හොයල බලන්න.
    මිනිස්සුන්ට වෙඩි තියන්නෙ මොකට ද? එහෙම කරා ජෙප්පො නං. මිනිස්සු වෙනයි අශ්වයා වෙනයි. වර්ග දෙකක්. ඒක තේරුම් ගන්න ට්‍රයි එකක් දෙන්නකෝ ඉස්සෙල්ලම.