![]()
boru noda idapan ban..
Euthanizing could be cheaper..
![]()
boru noda idapan ban..
@Jihadi john @sinhawanshaya මේවට දිග හෑලි ලියල ත්‍රෙඩ් දාන්නෙ නැද්ද බං?
සත්ව කෑම විදිහට..දන්න දෙයක්... අපේ පියාගෙ ගම...
මේ මහත්තයත් ජේවීපී ද?ඒ කාලෙ රේස්කෝස් එකේ, රේස් දුවල අශ්වයොන්ට අනතුරු වුනාම, වෙඩි තියනව එතනම..
බොඩි එක දෙහිවල සූ එකට යවනව කියල තමයි කියන්නෙ, සත්ව කෑම විදිහට..
ඒ කාලෙ කැමරා ෆෝන් තිබුණනං විනාසයි...
මේ මහත්තයත් ජේවීපී ද?
වැටිච්ච අශ්වයා ට වෙඩි තිබ්බෙ ඌ විඳවල මැරෙන එක නවත්තන්න . පොඩ්ඩක් කියවල බලන්න ඇයි එහෙම කරේ කියල ඒ කාලෙ .
]}`fallen horses were shot` primarily as an act of humane euthanasia when suffering a severe injury—most notably a broken leg—because equine anatomy makes recovery from major bone fractures almost impossible.
**Anatomical and Medical Reasons**
* **Weight Distribution & Anatomy:** A ~1,000 lb (450 kg) horse supports its weight on four relatively delicate lower legs made mostly of bone, tendon, and ligament with minimal soft tissue padding. If one leg breaks, the animal cannot simply lie down to heal; prolonged recumbency leads to fatal pressure sores, lung congestion, and intestinal blockages.
* **Laminitis Risk:** If a horse stands while favoring a single broken leg, the remaining three legs bear excessive weight. This almost invariably triggers **laminitis**—a catastrophic, extremely painful detachment of the hoof wall from the underlying bone in the non-injured feet.
* **Complex Fractures:** Because equine lower legs lack heavy muscle tissue, bones usually shatter into multiple sharp fragments (comedic/shattered fractures) and break through the skin (compound fractures), leading to severe infection and rendering surgical pins ineffective.
* **Poor Blood Circulation:** The lower legs of horses rely on movement and hoof impact to pump blood back up to the heart. Immobility severely compromises blood flow and healing.
**Historical and Practical Context**
* **Warfare & Work:** On historical battlefields or working farms, field veterinary medicine lacked modern orthopedic surgery, specialized slings, or anesthesia. Shooting a fallen, severely injured horse was the fastest, most immediate way to prevent prolonged agony.
* **Modern Equine Veterinary Care:** Today, advanced surgery, dynamic slings, and internal fixation plates allow high-value horses to recover from certain fractures. However, euthanasia (now usually via lethal injection rather than shooting) remains the most humane outcome for severe or compound lower-leg fractures.
------ Post added on Aug 27, 2026 at 4:17 PM
ඔය කියන විදිහට මිනිහෙකුගෙ කකුලක් කැඩුනත් විඳවන එක නතර කරන්න කියල වෙඩිතියල දාන්න පුලුවන්නෙ...මේ philosophy දෙකක විදි දෙකක්. අපි ජීවත් වෙලා ඉන්න දෙනවා ජීවත්වීම තමා වටින්නේ කියලා, සුද්දෝ පහසුවෙන් ජීවත් වෙන්න බැරි නන් මරලා දානවා දුක් විදින්න දෙන එක අපරාදෙ කියල.
කෙහෙම්මල් philosophy එකක් නෙමේ එහෙම උන සත්තුන්ව බලා ගන්න අපහසු නිසා & වාසියක් නැති නිසා මරල දානවා .මේ philosophy දෙකක විදි දෙකක්. අපි ජීවත් වෙලා ඉන්න දෙනවා ජීවත්වීම තමා වටින්නේ කියලා, සුද්දෝ පහසුවෙන් ජීවත් වෙන්න බැරි නන් මරලා දානවා දුක් විදින්න දෙන එක අපරාදෙ කියල.
ඔය ඇලන් ක්වාටවමෙන් type කතා කියවල තියෙනවද? ඒවගේ ඔය වගේ සීන් තියෙනවා උන් අනතුරු උනාම වෙඩි තියලා දාන. එක්කෝ මෝකක් හරි ආයුධයක් දීලා මග දාල යනවා ඌටම කරගන්න කරගන්න කියල.ඔය කියන විදිහට මිනිහෙකුගෙ කකුලක් කැඩුනත් විඳවන එක නතර කරන්න කියල වෙඩිතියල දාන්න පුලුවන්නෙ...,
තවත් බොරුවක් වහන්න යන්නේ මේ සත්තු කැමැත්තෙන්ද මිනිස්සු පිටේ තියන් යන්නේ. අයිති කාරයෝ බලෙන් පටවන නිසා සතා කැමති උනත් අකමැති උනත් ඒක කරන්න වෙනවා. ඇත්තමට සත්තුන්ට ආදරේ නම් උන්ට නිදැල්ලේ ඉන්න දෙන්න ඕනේ.නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වූ 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නමැති තරුණයා නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු නුවරඑළිය, ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පෙන්වා දෙන්නේ, සංචාරක කර්මාන්තයට යොදා ගන්නා සතුන්ට කිසිදු අයුරකින් හිංසා නොවන බවට බලධාරීන් වහාම තහවුරු කළ යුතු බවයි.
එමෙන්ම, බලපත්‍ර යටතේ නීත්‍යානුකූලව මෙම සේවාව සපයන පෝනි පදවන්නන් ද සිදුවීමට දැඩි විරෝධය පළ කර සිටින අතර, පුද්ගලයෙකුගේ හිංසාකාරී ක්‍රියාවක් හේතුවෙන් මුළු පෝනි පදවන්නන්ගේම වෘත්තීය ප්‍රතිරූපයට හානි සිදුවීම අසාධාරණ බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව, බලපත්‍රලාභී සියලු පදවන්නන් සඳහා සතුන්ගේ සෞඛ්‍යය, ආහාර, විවේක කාලය සහ සේවා තත්ත්වයන් නියාමනය කෙරෙන පැහැදිලි ප්‍රමිතියක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
https://hirunews.lk/485359/youth-arrested-for-attacking-a-pony-in-nuwara-eliya
ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් ලේ එන්න අනින තරම් අමානුෂික නෑ
ගූගල් එකෙන් ගත්තේ ලේසි නිසා. ඒ වුනාට ඇත්ත ඒක යි. හොඳ ට කියවල බලන්න. දන්න කෙනෙකුගෙන් අහන්න. වෙට් කෙනෙකුගෙන් අහන්න ඇත්ත ද නැද්ද කියල. ගමේ ඉන්න ගොඩ වෙද්දු කියන කතන්දර නෙවෙයි. ජාතියාලෙට කියන කතන්දර නෙවෙයි. ඇත්ත මොකද්ද කියල හොයල බලන්න.ඔය කියන විදිහට මිනිහෙකුගෙ කකුලක් කැඩුනත් විඳවන එක නතර කරන්න කියල වෙඩිතියල දාන්න පුලුවන්නෙ...,
ඔයාල ඔය කියන්නෙ ගූගල් හේතුවනෙ...
ඇත්ත හේතුව, කකුල කැඩුන අස්සයෙකුගෙන් වැඩක් නෑ.. අස්සය කියන්නෙ හුරතලේට ඇති කරන සතෙක් නෙමෙයි... හුරතලේට ඇති කරන අයත් ඇති, ඒක වෙනම කතාවක්... මේ කියන්නෙ රේස්කෝස් එකේ අස්සයො ගැනනෙ...
උංව ඇතිකරන්නෙ රේස් දුවල හම්බුකරන්න...
කකුල කැඩුන කියන්නෙ, අස්සයගෙන් වැඩක් නෑ... නඩත්තු වියදමක් විතරයි..
ලාබම දේ එළොව යැවීම...