නුවර එළියේ හෙට අනිද්දා

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මචන් නුවර එළියේ හෙට අනිද්දා දවස් දෙකේ එන්න හිතන් ඉන්නේ. climet එක කොහොමද ?
     
    • Like
    Reactions: ieannet and NRTG

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    iye ude 7.30 ta nuwaraeliyan giya katta auwa payala thiba, aye enkota 2.30 wage athi eakth same katta auwa payala thiba,

    iye ude colomobo-kithulagata yankan amabanaka wahinawa but enakota nam aula thibe na
     
    • Like
    Reactions: NRTG and libero

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Thank you boss. Accomadation ekak recommend karanna puluwanda couple ekakta. Gregory lake side

    හොඳට පායනවා මිස්ට් එකක් ඇතේම නෑ දවලට ඉතින් කොලඹ වගේ :D
    iye ude 7.30 ta nuwaraeliyan giya katta auwa payala thiba, aye enkota 2.30 wage athi eakth same katta auwa payala thiba,

    iye ude colomobo-kithulagata yankan amabanaka wahinawa but enakota nam aula thibe na
    Thank you boss. Accomadation ekak recommend karanna puluwanda couple ekakta. Gregory lake side
    ------ Post added on Jun 11, 2023 at 11:10 AM
     
    • Like
    Reactions: ieannet and NRTG

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Thank you boss. Accomadation ekak recommend karanna puluwanda couple ekakta. Gregory lake side

    Thank you boss. Accomadation ekak recommend karanna puluwanda couple ekakta. Gregory lake side
    ------ Post added on Jun 11, 2023 at 11:10 AM
    gregory lake side inda epa ban tikak athulata palayanko. lake eke athi magulak na ban. 8ta wahuwama katta karuwalane
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Thank you boss. Accomadation ekak recommend karanna puluwanda couple ekakta. Gregory lake side

    Thank you boss. Accomadation ekak recommend karanna puluwanda couple ekakta. Gregory lake side
    ------ Post added on Jun 11, 2023 at 11:10 AM
    I can recommend Galway Heights Hotel https://goo.gl/maps/pmcENCeLDuvtdPWK6
    aye meal eka supiri service also supiri :)

    but lake ekanam pene na
     
    • Love
    • Like
    Reactions: libero and NRTG

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    මචන් නුවර එළියේ හෙට අනිද්දා දවස් දෙකේ එන්න හිතන් ඉන්නේ. climet එක කොහොමද ?
    විඩාවට පත් ගත සිත අමන්දානන්දයට පත්කරවන මද සුළඟක් මේ දැන් හමා ගෙන ගියා. බැසයන හිරු කිරණ තවමත් සෙමින් සෙමින් දුබල ලෙස නුවරඑලි නගරය ආලෝකමත් කරමින් සිටියි. වලාකුළු ද හොදින් පවතී. ඒ වලාකුළු යටට වී හෙට හෝ අනිද්දා අනෝරා වැසි වැටි මිහිකත තෙත් වේදැයි සිතමින් මම සිටිමි.