මචංලා...
මගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.මේක Luxury Container Room එකක්
. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ පොඩියට රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ තියෙන්නෙ. පිදුරුතලාගල යන පාරෙ. Cottage Type. පහළ දාන්නම් ෆොටෝස් ටිකක්. උඔල හරි යාලුවෙක් හරි නුවර එළියේ දෙන්නෙක්ට නවතින්න තැනක් හෙව්වොත් මේක ගැනත් හිතල බලන්න හොඳේ.
දවසකට රු.4000 කට තමයි දෙන්න බැලුවෙ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Contact Me on :0719123542
ලොකු ඉඩමක ගොඩක් කන්ටේනර් දාල එලියට සෙට් වෙලා බෝතලයක් එහෙම ගහන්න හදාගත්ත නම් ලොකු ඉල්ලුමක් එයි.![]()
