$$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

Status
Not open for further replies.

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචංලා...

    මගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.:love::love:මේක Luxury Container Room එකක්:cool::cool:. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ පොඩියට රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ තියෙන්නෙ. පිදුරුතලාගල යන පාරෙ. Cottage Type. පහළ දාන්නම් ෆොටෝස් ටිකක්. උඔල හරි යාලුවෙක් හරි නුවර එළියේ දෙන්නෙක්ට නවතින්න තැනක් හෙව්වොත් මේක ගැනත් හිතල බලන්න හොඳේ.:yes::yes::yes::yes:

    :cool::cool::cool: දවසකට රු.4000 කට තමයි දෙන්න බැලුවෙ :cool::cool::cool::cool:


    11huz5w.jpg

    2zp1e1u.jpg


    w9b28w.jpg


    er03v4.jpg


    2luazgh.jpg


    rcssbm.jpg


    i79bp2.jpg


    2nte42s.jpg


    :love::love:Contact Me on :0719123542 :love::love:



    nuwaraeliya patthe watayak daanna hithan innawa machan wadipura details tikak puluwsnnm pm karapanko ganan ehema daala
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,186
    1
    100,996
    113
    34
    Kalutara
    ලොකු ඉඩමක ගොඩක් කන්ටේනර් දාල එලියට සෙට් වෙලා බෝතලයක් එහෙම ගහන්න හදාගත්ත නම් ලොකු ඉල්ලුමක් එයි. :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ලොකු ඉඩමක ගොඩක් කන්ටේනර් දාල එලියට සෙට් වෙලා බෝතලයක් එහෙම ගහන්න හදාගත්ත නම් ලොකු ඉල්ලුමක් එයි. :P

    බීල දාගන්න රණ්ඩු බේරන්න පොලිස්සියක් ළඟින්ම ඉඩමක් හොයා ගනිං :P
     
    Status
    Not open for further replies.