subscribed


Patta machan![]()



මේක පට්ට මචන්..කීයක් ගියාද උඹට මේක හදන්ඩකන්ටේනර් පෙට්ටියටයි සේරටම....
දැන් මේ වගේ එකක් හදද්දි,අවසර ගැනීමක් හරි ටැක්ස් ගෙවීමක් හරි කරන්ඩ ඕනිද බන්
AC කරලද තියෙන්නේ..හීතල නැද්ද මචන්

. නැහැ මචං දැනට නම් කිසිම අවසරයක් ටැක්ස් ගෙවීමක් ඕන වෙන්නෙ නැහැ.
..තාවකාලික ඉදිකිරීමක්නෙහ..
..AC ඕන වෙන්නෙ නෑනෙ බන් නුවර එළීයෙනෙ..කොළඹ නම් ඕන වෙයි... සීතල කියන්නෙ නුවර එළියෙ නෝර්මල් සීතල තමයි බන්...තෑන්ක්ස් මචං කමෙන්ට් එකට 


ela machan good work



nice





BUMP


patta ban



bump


මචං මේක මට ඕන විදියට කරගන්න නුවරඑළියට ට්රාන්ස්පෝර්ට් එක්කම ලක්ෂ 8ක් ගියා මචං ඔක්කොම කම්ප්ලීට් කරල.. නැහැ මචං දැනට නම් කිසිම අවසරයක් ටැක්ස් ගෙවීමක් ඕන වෙන්නෙ නැහැ.
..තාවකාලික ඉදිකිරීමක්නෙහ..
..AC ඕන වෙන්නෙ නෑනෙ බන් නුවර එළීයෙනෙ..කොළඹ නම් ඕන වෙයි... සීතල කියන්නෙ නුවර එළියෙ නෝර්මල් සීතල තමයි බන්...තෑන්ක්ස් මචං කමෙන්ට් එකට
![]()
.මට ආසයි පොඩි කොෆී ශොප් එකක් වගේ හදන්ඩ මචන් සල්ලි තියෙන දවසක 

එතකොට මචන් ඔයා කොලඹද හැදුවේ..උඹම වැඩ දාලා හදාගත්තද,නැත්නම් ඕවා හදන කෙකෙන්ට කියලද හැදුවේ...කොහෙන්ද හැදුවේ...හදන කුලිය ගොඩක් යනවද මචන්.අඩි 25 පෙට්ටියක්ම ලක්ෂ 4-5ක් වෙනවා නේ.මට ආසයි පොඩි කොෆී ශොප් එකක් වගේ හදන්ඩ මචන් සල්ලි තියෙන දවසක
![]()
![]()
.වැඩ කෑලි කරන ඒවා කිවිවෙ මම එතන කෙනා ඒ විදියටම කරල දුන්න මචං.
සම්පූර්ණ ගාන මචං මං කිව්වෙ කුලිය එක්කම.නිකන් එක්ක එච්චර වෙන්නෙ නෑ බන් රු.160,000 යි අඩි 20.
.අඩෝ එල එල හෙමීට පටන් ගනින් කිසි දේකට බයවෙන්න එපා මං පුලුවන් උපරිම සප් එක දෙන්නම්....



මචං අවසර ඕනෙ නෑ කිව්වෙ තමන්ගෙ ඉඩමක තියන්න නම් විතරයි හොදේ..

ඔව් බන් බියගම තැනකින් හදවගත්තෙ හැබැයි ඩිසයින් එක මගේ යාලුවෙක් කලේ...වැඩ කෑලි කරන ඒවා කිවිවෙ මම එතන කෙනා ඒ විදියටම කරල දුන්න මචං.
සම්පූර්ණ ගාන මචං මං කිව්වෙ කුලිය එක්කම.නිකන් එක්ක එච්චර වෙන්නෙ නෑ බන් රු.160,000 යි අඩි 20.
.අඩෝ එල එල හෙමීට පටන් ගනින් කිසි දේකට බයවෙන්න එපා මං පුලුවන් උපරිම සප් එක දෙන්නම්....
මචං අවසර ඕනෙ නෑ කිව්වෙ තමන්ගෙ ඉඩමක තියන්න නම් විතරයි හොදේ..
![]()


එලම මචන්,වචන ටිකම වටිනවා උඹේ..තෑන්ක්ස් මචෝ..
Good luck!!!
ikman එකේ එකකුත් දාන්ඩ...


මචංලා...
මගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.මේක Luxury Container Room එකක්
. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ පොඩියට රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ තියෙන්නෙ. පිදුරුතලාගල යන පාරෙ. Cottage Type. පහළ දාන්නම් ෆොටෝස් ටිකක්. උඔල හරි යාලුවෙක් හරි නුවර එළියේ දෙන්නෙක්ට නවතින්න තැනක් හෙව්වොත් මේක ගැනත් හිතල බලන්න හොඳේ.
දවසකට රු.4000 කට තමයි දෙන්න බැලුවෙ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Contact Me on :0719123542
පට්ට මචන්!
නුවර එලි අපුවෙලවක එන්නම් !
මම සුභ පතනවා!



patta bn.. booking.com dalada tyne?