$$ නුවර එළියේ Container එකක නවතිමුද?? $$

Status
Not open for further replies.

Convertainers

Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    subscribed

    :love::love:

    Patta machan :cool::cool::cool:

    තෑන්ක්ස් බන්....:cool::cool::cool:

    මේක පට්ට මචන්..කීයක් ගියාද උඹට මේක හදන්ඩ :) කන්ටේනර් පෙට්ටියටයි සේරටම.... :)

    දැන් මේ වගේ එකක් හදද්දි,අවසර ගැනීමක් හරි ටැක්ස් ගෙවීමක් හරි කරන්ඩ ඕනිද බන් :confused:

    AC කරලද තියෙන්නේ..හීතල නැද්ද මචන් :confused:

    මචං මේක මට ඕන විදියට කරගන්න නුවරඑළියට ට්‍රාන්ස්පෝර්ට් එක්කම ලක්ෂ 8ක් ගියා මචං ඔක්කොම කම්ප්ලීට් කරල.:cool::cool:. නැහැ මචං දැනට නම් කිසිම අවසරයක් ටැක්ස් ගෙවීමක් ඕන වෙන්නෙ නැහැ.:yes::yes:..තාවකාලික ඉදිකිරීමක්නෙහ..;);)..AC ඕන වෙන්නෙ නෑනෙ බන් නුවර එළීයෙනෙ..කොළඹ නම් ඕන වෙයි... සීතල කියන්නෙ නුවර එළියෙ නෝර්මල් සීතල තමයි බන්...තෑන්ක්ස් මචං කමෙන්ට් එකට :love::love::love:

    ela machan good work

    Thanks brother :cool::cool::cool:

    :cool::cool::cool::love::love:

    :love::love:

    patta ban

    elazzz :cool::cool::cool:

    :love::love:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මචං මේක මට ඕන විදියට කරගන්න නුවරඑළියට ට්‍රාන්ස්පෝර්ට් එක්කම ලක්ෂ 8ක් ගියා මචං ඔක්කොම කම්ප්ලීට් කරල.:cool::cool:. නැහැ මචං දැනට නම් කිසිම අවසරයක් ටැක්ස් ගෙවීමක් ඕන වෙන්නෙ නැහැ.:yes::yes:..තාවකාලික ඉදිකිරීමක්නෙහ..;);)..AC ඕන වෙන්නෙ නෑනෙ බන් නුවර එළීයෙනෙ..කොළඹ නම් ඕන වෙයි... සීතල කියන්නෙ නුවර එළියෙ නෝර්මල් සීතල තමයි බන්...තෑන්ක්ස් මචං කමෙන්ට් එකට :love::love::love:

    එතකොට මචන් ඔයා කොලඹද හැදුවේ..උඹම වැඩ දාලා හදාගත්තද,නැත්නම් ඕවා හදන කෙකෙන්ට කියලද හැදුවේ...කොහෙන්ද හැදුවේ...හදන කුලිය ගොඩක් යනවද මචන්.අඩි 25 පෙට්ටියක්ම ලක්ෂ 4-5ක් වෙනවා නේ :sorry:.මට ආසයි පොඩි කොෆී ශොප් එකක් වගේ හදන්ඩ මචන් සල්ලි තියෙන දවසක :love::love::D

    c2ac0ed38faf3b329a8b81ac520be943.jpg
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    එතකොට මචන් ඔයා කොලඹද හැදුවේ..උඹම වැඩ දාලා හදාගත්තද,නැත්නම් ඕවා හදන කෙකෙන්ට කියලද හැදුවේ...කොහෙන්ද හැදුවේ...හදන කුලිය ගොඩක් යනවද මචන්.අඩි 25 පෙට්ටියක්ම ලක්ෂ 4-5ක් වෙනවා නේ :sorry:.මට ආසයි පොඩි කොෆී ශොප් එකක් වගේ හදන්ඩ මචන් සල්ලි තියෙන දවසක :love::love::D

    c2ac0ed38faf3b329a8b81ac520be943.jpg

    ඔව් බන් බියගම තැනකින් හදවගත්තෙ හැබැයි ඩිසයින් එක මගේ යාලුවෙක් කලේ..:cool:.වැඩ කෑලි කරන ඒවා කිවිවෙ මම එතන කෙනා ඒ විදියටම කරල දුන්න මචං.:cool: සම්පූර්ණ ගාන මචං මං කිව්වෙ කුලිය එක්කම.නිකන් එක්ක එච්චර වෙන්නෙ නෑ බන් රු.160,000 යි අඩි 20.:yes::yes:.අඩෝ එල එල හෙමීට පටන් ගනින් කිසි දේකට බයවෙන්න එපා මං පුලුවන් උපරිම සප් එක දෙන්නම්....:yes::yes::yes::love::love: මචං අවසර ඕනෙ නෑ කිව්වෙ තමන්ගෙ ඉඩමක තියන්න නම් විතරයි හොදේ..:D:D
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඔව් බන් බියගම තැනකින් හදවගත්තෙ හැබැයි ඩිසයින් එක මගේ යාලුවෙක් කලේ..:cool:.වැඩ කෑලි කරන ඒවා කිවිවෙ මම එතන කෙනා ඒ විදියටම කරල දුන්න මචං.:cool: සම්පූර්ණ ගාන මචං මං කිව්වෙ කුලිය එක්කම.නිකන් එක්ක එච්චර වෙන්නෙ නෑ බන් රු.160,000 යි අඩි 20.:yes::yes:.අඩෝ එල එල හෙමීට පටන් ගනින් කිසි දේකට බයවෙන්න එපා මං පුලුවන් උපරිම සප් එක දෙන්නම්....:yes::yes::yes::love::love: මචං අවසර ඕනෙ නෑ කිව්වෙ තමන්ගෙ ඉඩමක තියන්න නම් විතරයි හොදේ..:D:D

    එලම මචන්,වචන ටිකම වටිනවා උඹේ..තෑන්ක්ස් මචෝ.. :love:
    Good luck!!!
    ikman එකේ එකකුත් දාන්ඩ... :)
     
    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    එලම මචන්,වචන ටිකම වටිනවා උඹේ..තෑන්ක්ස් මචෝ.. :love:
    Good luck!!!
    ikman එකේ එකකුත් දාන්ඩ... :)

    Elazzzz....demma machan ikman eke...link eka meke danna denne nene ekai demme naththe machan..:cool::cool:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පට්ට මචන්!
    නුවර එලි අපුවෙලවක එන්නම් !

    මම සුභ පතනවා!
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මචංලා...

    මගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.:love::love:මේක Luxury Container Room එකක්:cool::cool:. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ පොඩියට රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ තියෙන්නෙ. පිදුරුතලාගල යන පාරෙ. Cottage Type. පහළ දාන්නම් ෆොටෝස් ටිකක්. උඔල හරි යාලුවෙක් හරි නුවර එළියේ දෙන්නෙක්ට නවතින්න තැනක් හෙව්වොත් මේක ගැනත් හිතල බලන්න හොඳේ.:yes::yes::yes::yes:

    :cool::cool::cool: දවසකට රු.4000 කට තමයි දෙන්න බැලුවෙ :cool::cool::cool::cool:

    11huz5w.jpg

    2zp1e1u.jpg

    w9b28w.jpg

    er03v4.jpg

    2luazgh.jpg

    rcssbm.jpg

    i79bp2.jpg

    2nte42s.jpg

    :love::love:Contact Me on :0719123542 :love::love:

    Wate view 1kee photos tikakuth damma nam watinawa needa Puthi
     
    Status
    Not open for further replies.