Ubata jaya! welawaka ennam geniyak ekka![]()
Ade Thanks a lot machaan...aniwa enna..call ekak denna one welawaka.Superb mcn ❤ Lagadi enawa. Ubt cl ekk deela ennm. ✌
Thanks machaanBump
Ow machan airbnb me dawas wala nam wedak ne foreigners la nathi nisa.. booking eke dala kalin ain kala..ayeth danna one machn..thanks hodeairbnb dala thiyenawane neda. booking.com eke danna adahasak nadda?
Thanks machaaan
Adee thanks machaan...elazz.watinawaPatta bro
ado eaka sira !!!
Thanks machoo
Nice work. Kattiya set karala dennamමගේ ආසාවට පොඩියට පටන් ගත්ත වැඩක් තියෙනවා නුවර එළියෙ.මේක Luxury Container Room එකක්. මගේ ඉඩමක් තියෙනව එහේ ගියාම ආතල් එකේ ඉදලා එන්න තමයි හැදුවෙ.ඒ අතරෙ රෙන්ට් කරන්න කියල හිතුවෙ. නුවර එළියේ වටුන් එකේ ඉදන් 1km වගේ තියෙන්නෙ. පිදුරුතලාගල යන පාරෙ. Cottage Type. පහළ දාන්නම් ෆොටෝස් ටිකක්. උඔල හරි යාලුවෙක් හරි නුවර එළියේ දෙන්නෙක්ට නවතින්න තැනක් හෙව්වොත් මේක ගැනත් හිතල බලන්න හොඳේ.මේක ඉතින් වෙනම ආතල් එකක්.
දවසකට රු.5000 ක් තමයි වෙන්නෙ.
View attachment 84627View attachment 84628View attachment 84629View attachment 84630View attachment 84631View attachment 84632View attachment 84634
Contact : 0719123542 / 0773554386
FOR MORE INFORMATION :
Link : https://www.airbnb.com/rooms/20534949
FB Link : https://www.facebook.com/ConvertainerVilla/
Location : https://goo.gl/maps/3sVaR9JWcHq
Thank u machooපට්ට, නියම වැඩක්
Nice work. Kattiya set karala dennam
patta
Thank you machoනියම වැඩක් මචං....
Demmaaa..hehe..thanks machaanඑළකිරි වැඩක්... මෙසේජ් එකක් දැම්ම. බලල රේප්ල්යි එකක් දාපන්
Aniwa machaan call ekak dennaaහොදයි වැඩේ. එනවා අනිවා. TFS
Thanks machaanBump