නුවර කුලෙ බලල කෑම බෙදන්නෙ

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    "ආරංචි වුණා" 🤡
    තමන්වත් හරියට නොදැන 40ට tag කරලා ඔය හෑල්ල ලියලා තියෙන්නෙ නම් අඩු කුලේ එකියක් කියලා පේනවා. ලංකාවෙ මිනිස්සු අනිත් මොන වෙලාවට පක්ෂ කුල වලට මරාගත්තාත් මේ වගේ වෙලාවක උදව් නොකර ඉන්නෙ නෑ. උදව් කරලා පස්සෙ කාලෙක කතා හදයි, ඒත් උදව් නොකර ඉන්නෙ නෑ. ජාතිය වෙනස් නම් දෙපැත්තෙම මිනිස්සු ගනුදෙනු කරන්න ඉස්සරහාට යන්නෙ නැතිකමක් තියෙනවා, ඒත් එහෙමවත් මනුස්සයෙක්ට කන්න බොන්න නැතුව මැරෙන්න දෙන්නෙ නෑ
    ado sirawata da ehenam methana yati aramunak thiyanwa kagehari
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ado sirawata da ehenam methana yati aramunak thiyanwa kagehari
    යටි අරමුණකට වඩා මට නම් පේන්නෙ පොඩ්ඩක් අවදානෙ අරගෙන තමනුත් දෙයක් කරා කියලා පෙන්නන්න තරඟ කරනවා කියලා. ගොඩක් අයට මොන දෙයින් සර්ව සම්පූර්ණ වුණත් අවදානෙ නැතුව පැයක් දෙකක්වත් ඉන්න බෑ වෙන කෙනෙක් දෙයක් කරනකන් බලාගෙන
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,995
    113
    ඕවනං බොරු කතා බන්, සරලවම අවධාන ගනිකාවක් නිකං හිතලුවක් දානවා ෆේස්බුක් එකේ

    ටික්ටොක් එකේ 99%ක්ම ඉන්නෙ එහෙම එවුන්.

    ලඟදි මේ අපේ ගෙවල් ලඟ එකෙක් ටික්ටොක් එකක් හදලා දාල තිබුනා හන්දියෙ එකෙක් සද්දයක් දාල අයියට කෝල් කරාම අයියා එන හැටි කියලා ඩිෆෙන්ඩරයක් කඩාගෙන එන එකක්. ඒ දාපු එකාට පුශ් සයිකලයක්වත් නෑ, උගෙ අයියට ත්‍රීවිල් එකක් තියනවා ඒකට නැග්ගොතින් පිටගැස්මට බෙහෙත් විදගන්න ඕන.
    ඔය වගේ imagine කරපු සිටුවේශන් වලට පෝස්ට් වීඩියෝ එහෙම දාල ටිකක් අවදානෙ ගන්න එවුන් සෑහෙන්න දැන් ඉන්නවා
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    පෙරේරා කියන්නේ කල්ලතෝනි ඌ අඩු කුලේ තමා
    fEDmoW.jpg
     
    • Haha
    Reactions: Yin And Yang

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    අර එක ත්‍රීවීල් නෝනා කෙනෙක් හිටියේ කුණු අදින එකෙක් ගෙනාපු කෑම එපා කියපු 😆