කීයක් වගෙ ද බන්? දවසකට එක ටර්න් එකයි නේද යන්නෙ ?
මොරටුව කොටුව වගෙ එක්ක ආදායමත් ඒ වගෙ ද?
* ඕවගෙ අයිතිකාරයෝ දවසෙ ආදායම අතට ගන්නෙ කොහොමද ?
:- උදාහරණයක් විදියට හිතපන් බස් එක නුවර කොළඹ යන්නෙ, අයිතිකාරයා ඉන්නෙ දඹුල්ලෙ කියල. එතකොට උන් කරන්නෙ මොකක්ද?
මාටියා ගහන්නෙ නැද්ද කොන්දා, ඩ්‍රයිවරය එහෙම?