නුවර කොළබ බස් එක්ක දවසක ආදායම

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කීයක් වගෙ ද බන්? දවසකට එක ටර්න් එකයි නේද යන්නෙ ?

    මොරටුව කොටුව වගෙ එක්ක ආදායමත් ඒ වගෙ ද?

    * ඕවගෙ අයිතිකාරයෝ දවසෙ ආදායම අතට ගන්නෙ කොහොමද ?
    :- උදාහරණයක් විදියට හිතපන් බස් එක නුවර කොළඹ යන්නෙ, අයිතිකාරයා ඉන්නෙ දඹුල්ලෙ කියල. එතකොට උන් කරන්නෙ මොකක්ද?

    මාටියා ගහන්නෙ නැද්ද කොන්දා, ඩ්‍රයිවරය එහෙම?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,284
    113
    කීයක් වගෙ ද බන්? දවසකට එක ටර්න් එකයි නේද යන්නෙ ?

    මොරටුව කොටුව වගෙ එක්ක ආදායමත් ඒ වගෙ ද?

    * ඕවගෙ අයිතිකාරයෝ දවසෙ ආදායම අතට ගන්නෙ කොහොමද ?
    :- උදාහරණයක් විදියට හිතපන් බස් එක නුවර කොළඹ යන්නෙ, අයිතිකාරයා ඉන්නෙ දඹුල්ලෙ කියල. එතකොට උන් කරන්නෙ මොකක්ද?

    මාටියා ගහන්නෙ නැද්ද කොන්දා, ඩ්‍රයිවරය එහෙම?
    Exact gaana danne ne, Eth danna widiyata bus wala karanne owner arunta 2nta kiyanawa mata dawasta mechara aniwa deepan kiyala. Set gaanak kiyanne. Ituru okkoma arunta. Ekane ban pol patonawa wage patawanne.
    Also salli itin gemak natuwa CDM eken danna puluwan neh.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    බස් අයිති අය දන්නවා දවසක සාමන්‍ය ආදායම, උන් ඒවා හොදට ස්ටඩි කරලා තමයි ඕවා කරන්නේ.
    මාටියා ගැහිල්ල අවම කරන්න ගොඩක් වැඩ කරනවා අයිති අය.
    හැබැයි මොන දේ කලත් දවසකට පොඩි ගානක් හරි දෙන්නා ගහගන්න එක වලක්වන්න අමාරුයි.
    දවසට ලක්ෂයක් විතර හොයන බස් එකකින් 2000 ක් විතර වමට ගැහුවා කියලා එච්චර දැනෙන්නේ නෑ..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    bus eka aithi karaya driverta denne dawase kuliyata. private bus wala salli matiya gahanawa kiyala ekak naha. CTB wala nam karanawa athi
     
    • Like
    Reactions: haunte and Erzo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    බස් එකේ අයිති කාරය Driver ටයි කොන්දට යි බස් එක දවසට ගානක් කතා කරලා දෙනවා
    හවස 5 වෙනකොට උන් Bus එකේ අයිතිකාරයට සල්ලි දානවා CDM එකෙන්

    නුවර කොළඹ දවසට කියක් දෙන්න ඕනෙද කියලා දන්නේ නැහැ
     
    • Like
    Reactions: Erzo

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    මම දන්නා තව කතාවක් කියන්නම්, කොහෙද කව්ද කියලා අහන්න එපා.

    කොලබින් පටන් ගන්න CTB බස් එකක් යනවා රට මැද්දේ ඇතුලක ටවුන් එකකට,
    හවස 4.30-5 වෙන කොට ඒ ටවුන් එකට යනවා.
    ඒ බස් එකේ සීට් යට සහ ඩිකියේ තනිකරම කොටුවෙන් පටවන අල ළුණු හාල්මැස්සෝ වගේ එක එක බඩු, ගෝනි වල හෝ පෙට්ටි වල අහුරාගෙන යන්නේ, ඒවා ඩ්‍රයිවර්ගේ බඩු.
    (වැස්ස දවසක විදුරු වහගෙන යන්න ගියාම තමයි ආතල් එක, අරවගේ උෂ්නේ එක්ක අස්ස නිකන් මිතොටමුල්ල වගේ ගදයි) :ROFLMAO:
    ඩ්‍රයිවර් හවස ඒ අදාළ ටවුන් එකට ගිහින් බස් එක නවත්තලා අර බඩු ටික බෙදලා දෙනවා අදාළ තැන් වලට,
    ඊට පස්සේ පොතක් අරන් අරන් ටවුන් එක වටේ යනවා ගනුදෙනු බේරගන්න.
    ඊට පස්සේ හිමිදිරි උදේ ආයේ කොලබ අදිනවා.
    කොරෝනා එහෙම එන්න කලින් ඩ්‍රයිවර් ඒ බස් එකේ කොන්දොස්තරට 35000 ක් දෙනවා මාසේ අන්තිමට පොරගේ වැඩ වලට උදව් කරන එකට,
    කොන්දට ලොකු වැඩක් නෑ පාර්සල් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා උදව් කරලා ඉන්නයි තියෙන්නේ.
    අද මේ වෙනකොටත් ඒ බිස්නස් එක ඒ විදිහටම කරගෙන යනවා.
    දැන්නම් කොන්දට 60 ක් වත් දෙනවා ඇති.
    ඩ්‍රයිවරයා CTB බස් එක අස්සේ පොරගේ බඩු ලොරියකුත් දුවාගෙන දැහැමෙන් සෙමෙන් ජිවත් වෙනවා. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    සාධාරණ මිනිස්සු🙏
     
    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,751
    93
    Panadura

    යුද්දේ කාලේ ආමි කාරයෝ උතුරට ඇදපු ctb බස් ආයේ කොලබට එද්දී අනුරාදපුරෙන් ලොරියක විතර බඩු පටවලා මැනින් මාකර්ට් එකට එවලා තියෙනවා
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම දන්නා තව කතාවක් කියන්නම්, කොහෙද කව්ද කියලා අහන්න එපා.

    කොලබින් පටන් ගන්න CTB බස් එකක් යනවා රට මැද්දේ ඇතුලක ටවුන් එකකට,
    හවස 4.30-5 වෙන කොට ඒ ටවුන් එකට යනවා.
    ඒ බස් එකේ සීට් යට සහ ඩිකියේ තනිකරම කොටුවෙන් පටවන අල ළුණු හාල්මැස්සෝ වගේ එක එක බඩු, ගෝනි වල හෝ පෙට්ටි වල අහුරාගෙන යන්නේ, ඒවා ඩ්‍රයිවර්ගේ බඩු.
    (වැස්ස දවසක විදුරු වහගෙන යන්න ගියාම තමයි ආතල් එක, අරවගේ උෂ්නේ එක්ක අස්ස නිකන් මිතොටමුල්ල වගේ ගදයි) :ROFLMAO:
    ඩ්‍රයිවර් හවස ඒ අදාළ ටවුන් එකට ගිහින් බස් එක නවත්තලා අර බඩු ටික බෙදලා දෙනවා අදාළ තැන් වලට,
    ඊට පස්සේ පොතක් අරන් අරන් ටවුන් එක වටේ යනවා ගනුදෙනු බේරගන්න.
    ඊට පස්සේ හිමිදිරි උදේ ආයේ කොලබ අදිනවා.
    කොරෝනා එහෙම එන්න කලින් ඩ්‍රයිවර් ඒ බස් එකේ කොන්දොස්තරට 35000 ක් දෙනවා මාසේ අන්තිමට පොරගේ වැඩ වලට උදව් කරන එකට,
    කොන්දට ලොකු වැඩක් නෑ පාර්සල් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා උදව් කරලා ඉන්නයි තියෙන්නේ.
    අද මේ වෙනකොටත් ඒ බිස්නස් එක ඒ විදිහටම කරගෙන යනවා.
    දැන්නම් කොන්දට 60 ක් වත් දෙනවා ඇති.
    ඩ්‍රයිවරයා CTB බස් එක අස්සේ පොරගේ බඩු ලොරියකුත් දුවාගෙන දැහැමෙන් සෙමෙන් ජිවත් වෙනවා. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    පරිසර හිතකාමි වැඩක් වගේ ඉතුරු ඉඩෙන් වැඩක් ගන්නව කියන්නෙ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කීයක් වගෙ ද බන්? දවසකට එක ටර්න් එකයි නේද යන්නෙ ?

    මොරටුව කොටුව වගෙ එක්ක ආදායමත් ඒ වගෙ ද?

    * ඕවගෙ අයිතිකාරයෝ දවසෙ ආදායම අතට ගන්නෙ කොහොමද ?
    :- උදාහරණයක් විදියට හිතපන් බස් එක නුවර කොළඹ යන්නෙ, අයිතිකාරයා ඉන්නෙ දඹුල්ලෙ කියල. එතකොට උන් කරන්නෙ මොකක්ද?

    මාටියා ගහන්නෙ නැද්ද කොන්දා, ඩ්‍රයිවරය එහෙම?
    මම කාලයක් හෙව්වා බස් එකක්..එකක් සෙට් උනා ඕනර් කොරියාවේ වැඩකරන කොල්ලෙක්..ඌටත් මැනේජ් කරගන්න බැරි නිසා දෙනවා කිව්වා..මමත් ලංකාවේ නෙමෙයි ඉන්න නිසා මමත් වැඩේ අල්ලල දැම්මා..ලොකු ආදායමක් නෑ..දවසට රුපියල් 10000ක් වගේ අතට එන කතාවක් කිව්වේ අවුරුදු 3කට කලින්.
     
    • Haha
    • Like
    Reactions: Smartm and Erzo

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    godak bus ayitikarayo dawasata quota ekak dila tiyenawa cover karanna. route ekai route eka yana time ekata bus ekak average hambukarana gaana bus ayitikarayo dannawa. e gaana tamai bus mudalali konda & drivergen illanne. e tika denawa nam godak welawata shape. samahara podi route wala yana bus wala ayitikarayo nam ticket ganan karana scene tiyenawa. et long runs waladi run ekata ganak already kiyala tienne. e gaana hambenawa nam ayitikaraya shape.
     
    • Like
    Reactions: Erzo

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    * ඕවගෙ අයිතිකාරයෝ දවසෙ ආදායම අතට ගන්නෙ කොහොමද ?
    method 2i. bohowita meka oyata select karanna ba. e route eke normally yana widiya anuwa oyatath karanna wenawa.

    1. owner dawasata ganak kiyanawa, eita wadiya hoyana tika arun denna bedagannawa.
    2. driver, kondata salary ekak thiyenawa, e salary deela ithuru wena tika owner gannawa.

    method dekama pros & cons thiyenawa.

    1 st option ekedi driver, konda uparima hoyanna pissuwen wage drive karanawa. bus ekath ganna deyak na clutch, engine, tire ehema winasai. diesel usage ekath wadi. happenna, complaints ahuwena chance wadi & policiya, transport authority complain awama ewatath padu wenne owner ta unta pagaa deelama.
    owner ta thama ewata expenses wadi wenne kisima wasiyak nathuwa, arun denna hodata hoyanawa eken.

    2nd eke ara issue eka adu gathiyak thiyenawa but golaya matiya gahanwa hodata. eka di e route eke avearage income, e route eke anith bus wala income ehema hoyala balanna one. oil usage pawa. samahara seasons new year wage income changes ekak thiyenawada nadda note eke inna one.
    2nd option eka hodai oya e route eke anith bus ownersla, income gana hoda touch eke innawanam & route eka hodata danna one welawaka hoyala balanna puluwan nam. nathnam arun kanen ringanawa.
    මාටියා ගහන්නෙ නැද්ද කොන්දා, ඩ්‍රයිවරය එහෙම?
    moka kalath konda aniwa matiya gahanawa. samahara kondala family deka thuna maintain karanawa owa nisa.
    ownerta wada konda thiyagannawa bohowelawata matiya gahala.
     
    • Like
    • Wow
    Reactions: kinkon and Erzo

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    bus karanne dawasaka ganata. driver and conductor hoyala fixed ganak owner ta denawa. diesel gahanna oneth driver and conductor.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    බස් එකේ අයිති කාරය Driver ටයි කොන්දට යි බස් එක දවසට ගානක් කතා කරලා දෙනවා
    හවස 5 වෙනකොට උන් Bus එකේ අයිතිකාරයට සල්ලි දානවා CDM එකෙන්

    නුවර කොළඹ දවසට කියක් දෙන්න ඕනෙද කියලා දන්නේ නැහැ
    138 වග් ඒව නං මේ විදියට තමයි වෙන්නෙ කියලා අහලා තියනවා
    බස් අයිතිකාරයො ලඟ රූට් පර්මිට් තියන බස් තියනවා ඩ්‍රයිවර් කෙනෙක් ගෝලයෙක් එක්ක ගිහින් බස් එකේ ගාන ගෙවලා බස් එක අරගෙන දවසෙ දුවනවා, එතකොට වැඩිපුර හොයන ගානක් තියනවා නං ඒක ඩ්‍රයිවර්ටයි ගෝලයටයි බෙදා ගන්න පුලුවන්. මං අහල තියන විදියට ඒ බස් දෙන අහල පහලම දවසෙ පොලියට සල්ලි දෙන එවුනුත් ඉන්නවා, එතකොට සමහර ඩ්‍රයිවර්ලා දවසෙ පොලියට සල්ලි අරගෙන ඒ සල්ලි බස් එකට දීලා බස් එක අරගෙන දුවනවා.
     
    • Like
    Reactions: 2osama and nash95