නුවර කෝච්චිය

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo
මහින්ද, රනිල, මාලනී ෆොන්සේක හා අනර්කලී ආකර්ෂ දුම්‍රියකින් නුවර බලා ගමනක් යමින් සිටියහ. මේ සිව් දෙනා වාඩි වී සිටියේ 4 දෙනෙකුට වාඩි විය හැකි මුහුණට මුහුණලා පිහිටි අසුන් 2ක. (ආයෙ වැල් වටාරම් ඕන්නැහැ, කෝච්චි වල නුවර ගිහින් තියෙන එවුන් දන්නවනේ ඒවයෙ සෙඅට්ස් තියෙන විදිය)

මෙම දුම්‍රිය රඹුක්කන හරියෙ බින්ගෙයක් පසු කරමින් සිටියේය. එම දුම්‍රිය මැදිරියේ විදුලි පහන්ද නොමැති වූ බැවින්, (සමහරවිට මහින්දයගෙ ප්ලෑනක් වෙන්නැති) මොවුන් සිව්දෙනා සිටි පෙදෙස දැඩි ලෙස අදුරු විය. හදිස්සියේම මෙන් කවුරුන් හෝ සිප ගන්නා හඩක් ඇසුණි. ඒ සමගම දැඩි කම්මුල් පහරක හඩක්ද ඇසුණි. තත්පර කිහිපයකට පසු දුම්‍රිය බින්ගෙයින් එළියට පැමිණුනි.

එවිට මහින්ද, මාලිනි හා අනර්'කෙලී' කිසිඩු අතුරු ආබාධයකින් තොරව සිටි අතර, රනිල් ඉතා අපහසුවෙන් මුහුණ අල්ලාගෙන සිටිනු දක්නට ලැබුණි. ටික වෙලාවකට පසු ඔහු මුහුණ එසවූ පසු, ඔහුගේ මුහුන රතු වී එහි කම්මුල් පහරක සළකුණු දක්නට ලැබුණි. මෙම සිදුවීමෙන් පුඩුමයට පත් සිව්දෙන (ඇත්තම කිව්වොත් තුන්දෙනයි) අතර කිසි කතා බහක් සිදු නොවුණි.

ඒ අතර මාලිනී මෙසේ සිතන්නට විය,
"මම හිතන්නෙ රනිල් බින්ගේ ඇතුලෙදි අනර්කලීව කිස්ස් කරන්න ඇති. කෙල්ල දෙන්න ඇති හොද පාරක්. හොද වැඩෙ ඔය මිනිහට"

අනර්කලී මෙසේ සිතීය,
"රනිල් මාව කියල හිතල, මාලිනී අක්කව කිස්ස් කරන්න ඇති. මාලිනී අක්ක දෙන්න ඇති නාකියගෙ හොම්බ රිවට් වෙන්න"

මේ අතර ගුටි කෑ රනිල්ට සිතුනේ මෙසේය,
"අයියෝ මේ මහින්දය කරන වැඩ. මිනිහ අනර්කලීව කිස්ස් කරන්න ඇති. ඒකි, වැරදිලා මට ගහන්න ඇති කම්මුල් පාර. ෂික්!"

පසෙකට වී, සිනාමුසු මුහුණින් සිටි මහින්ද මෙසේ සිතුවේය,
"තව බින්ගෙයක් අහුවුනා නම් බොරුවට kiss කරන සද්දයක් දාල, රනිලගෙ අනෙක් කම්මුලටත් ගහන්න තිබ්බ"
:no::no::no: