නුවර-ගංවතුර

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර ගංවතුර ආධාර එකතු කරන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    bump mchan

    තැන්ක්ස් මචෝ bump එකට
    1.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kcc eke 4th floor eke ekathu krnwa.

    තැන්ක්ස් මචන්
    1.gif

    හෙට ගිහින් දෙන්න පුළුවන් වෙයි නේද?
    4th floor එක කියන්නේ. Burger King එහෙම තියෙන එකද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    eye nam machn mama dekka telecom eketh ekathu kara.


    හෙට දිහාට ටවුන් එකේ රවුමක් දාල බලන්න ඕනේ මචන් එහෙනම්. තැන්ක්ස් මචෝ

    godak offices wala karanawa.. mamath kellage office eke ekata thama yewwe..

    ගොඩක් තැනක් වල මචන් ආධාර උස්සනවා කියලා තියෙන හින්දා මචන් හොයලා බලල හරි තැනකට දෙන්න කියලා මාත් බැලුවේ. තැන්ක්ස් රිප්ල්යි එකට මචන්.


    bump
    my taxi app eken puluvan neda?

    එහෙම පුලුවන් ද මචන්. මම පොඩ්ඩක් බලන්නම් තැන්ක්ස් රිප්ල්යි කරට මචන්


    :D
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    District ලේකම් කාර්යාලයට දෙන්න පුළුවන් කියල නිව්ස් වලට කිවා නේද..
    ඕනෑම SLT එකකට දෙන්න පුළුවන් කියල mobitel එකෙන් message එකක් ආව.. burgur king එක ලගත් තිබ්බ පෙරේදා.