නුවර-ගංවතුර

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    District ලේකම් කාර්යාලයට දෙන්න පුළුවන් කියල නිව්ස් වලට කිවා නේද..
    ඕනෑම SLT එකකට දෙන්න පුළුවන් කියල mobitel එකෙන් message එකක් ආව.. burgur king එක ලගත් තිබ්බ පෙරේදා.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දෙන ඒවා නම් ඒවගේම උන් උස්සනවා මචන්.. මම බැලුවේ පන්සලකින් වගේ එකතු කරන කට්ටියකට දෙන්න. ටි.වි වලින් එක එක කම්පැනි වලින් උන්ව මාර්කට් වෙන විදිහට කරන්නේ අනෙක එක දැන් තරගයක් වෙලා.