නුවර ගමනට පැයයි

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    වහල්ලු දන්න රනිල්

    රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයාව සිටි කාලයේ දී සැගවුනු තරුණ කුසලතා ඔපවත් කිරීම සදහා මහරගම තරුණ මධ්‍යස්ථානයත් බෙල්වුඩ් සෞන්දර්‍ය ගම්මානයත් ඇති කිරීම.

    විද්‍යාපීඨ මගින් ගුරුවරුන් පුහුනු කිරීම

    අන්තර්ජාලය මෙරටට හඳුන්වා දීම

    කොග්ගල වෙළද කලාපයත් හොරණ, වතුපිටිවල, මීරිගම, පොල්ගහවෙල, අවිස්සාවේල්ල ආදී ස්ථානවල කර්මාන්තපුරයන් ආරම්භකිරීම.

    ජාතික පාසල් ක්‍රීඩා ආරම්භ කිරීම. (රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන යෞවන කටයුතු හා මිනිස් බල අමාත්‍යවරයාව සිටි කාලයේදී )

    පාසල් උදෙසා ලෝකයේ නූතන ක්‍රම උපායන්ට අනුව පරිගණක සහ රූපවාහිනී තාක්ෂණය හදුන්වාදීම.

    මහරගම ජාතික අධ්‍යාපන පීඨය ද අධ්‍යාපන පරිපාලන සේවය ද අධ්‍යාපන විද්‍යාපීඨ ද හදුන්වා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිම්වලලු පුළුල් කිරීම.

    ඉතිහාසයේ පළමු වතාවට ඍණ අගයක් ගත් ආර්ථිකය නැවත නගා සිටුවීම. ( දෙවසරක් තුල ආර්ථික වර්ධන වේගය 5.6% දක්වා ඉහළ නැංවීම )

    රාජ්‍ය ආයතනවල වියදම් සීමාකිරීම හා දැඩි මූල්‍ය විනයක් පවත්වා ගැනීම.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක මිල අඩුකිරීම හා සෙසු භාණ්ඩවල මිල පාලනය කිරීම.
    පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඇතිකිරීම.

    සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් යුද්ධය නතර කිරීම. ( මෙම සාම ගිවිසුම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකඩ විය. මෙම කාල සීමාව තුල එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවාහ දිවියට එලඹීමත් යුධ මානසිකත්වයෙන් මිදීමත්, ලෝකය ඔවුන්ට විවෘත වීමත් එල්.ටී.ටී.ඊ. සංවිධානය කඩා වැටීමට හේතු වූ බව එහි නායකයින් පසුව පවසා තිබුණි. )

    උතුර දකුණ යා කෙරෙන ඒ-9 මාර්ගය විවෘත කිරීම.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවීම.

    ශ්‍රී ලංකාවම ආවරණයවන යෝධ සංවර්ධන ව්‍යාපෘති 64 ක් තුලින් වේගවත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් සකස්කර ආධාර ද සොයා ගැනීම.

    ග්‍රාමීය තාරුණ්‍ය ශක්තිමත් කිරීම සදහා යොවුන් සේනාංකය ඇති කිරීම.

    සමුද්‍රා ප්‍රහාරක යාත්‍රාව ඇමරිකාවෙන් ලංකාවේ නාවුක හමුදාවට ලබාගැනීමට කටයුතු කිරීම

    ජාතික යොවුන් පෙරමුණ පක්ෂය තුල ස්ථාපිත කර යොවුන් කදවුරු තුලින් තරුණ හැකියාවන් සහ තරුණ ගැටළු හදුනාගැනීමට කටයුතු කිරීම.

    රටේ ඇතුලේ යුධ අපරාද සම්බන්දයෙන් විදේශ රටවල් වලට පරීක්ෂණ කිරීමට එවකට තිබුණු රෝම ගිවිසුමට අත්සන් නොකිරීම...

    ඔන්න රනිල්ගේ වැඩ.

    බයියෝ ජබොක්...!!
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0

    :)

    ලංකාවේ මෝඩ මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නෑ. කුනුහරුපයක් කියල, චන්ඩි පාර්ට් දාල ඉන්න එකා තමයි වැඩකරු කියල හිතන් ඉන්නේ.

    මහින්ද ඇති කරපු එක විශ්ව විද්‍යාලයක් කියන්න කියපන් බයියෙක්ට. බොරුවට යුද්දේ දින්නා කිය කිය මිනිස්සු රවට්ටලා චන්දෙ ගන්නවා.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :)

    ලංකාවේ මෝඩ මිනිස්සුන්ට ඕව තේරෙන්නේ නෑ. කුනුහරුපයක් කියල, චන්ඩි පාර්ට් දාල ඉන්න එකා තමයි වැඩකරු කියල හිතන් ඉන්නේ.

    මහින්ද ඇති කරපු එක විශ්ව විද්‍යාලයක් කියන්න කියපන් බයියෙක්ට. බොරුවට යුද්දේ දින්නා කිය කිය මිනිස්සු රවට්ටලා චන්දෙ ගන්නවා.

    Mahinda hadapu Campus gena nam man danne ne.
    Hebeyi mahinda 1997 (awurudda mata hariyatama mathaka ne) di tharuna katayuthu amathi wela iddi thama wurthiya puhunu vidyala patan gaththe.
    ada campus yanna beri wechcha godak kollo kello bokku uda bus holt wala rasthiyadu gahan nethuwa a/l,O/l fail wuna ballekata ganan nogena ihalata enna para hadala dunne mahinda.e karapu de hinda ada kochchara kollo kello igenagena rassawal karanawada.godak un rata yanawa.deyiyane kiyala hamba karagena katawath dekata nemen nethuwa jeewath wenawa.
    e atharin mamath ekek.mamath mehemahari goda awe tec ekata gihilla igena gaththa hinda.
    e wenuwen paksha deshapalanaya kese wethath mama hemadama mahindata nayagethiyi.
    Rathmalane UNIVOTEC eka open kareth mara.

    Horakam karath jada weda karath minissunta pare behela yanda,nidahase jeewath wenda,katawath atha nopanna , widiyata miniha rata heduwa.
    Hondama de eka eka ratawal walata ona widiyata rookadayak wunne.

    Mahinda karala thiyena weda ekka baladdi Ranil karala thiyenne sellam bath ewwa wage wedane.Mahinda karapu weda tika meeta kalin kiriye wisthara sahithawa dala thiyenawa.
     
    Last edited:

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    LANKAWE COMPANY WALATA 2014 CONTRACT DUNNA 2015 CHINA WALATA
    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විවෘත කළේය. ඒ වෙනුවෙන් අද කඩවත පුවක්වැටියේදී මුල්ගල් තැබිණි. චීනයේ ශ්‍රී ලංකා තානාපති එජාප මහ ලේකම් කබීර් හෂීම් හා මහාමාර්ග ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරුද එහි වූහ.
    :P:P:P:P:P:lol::lol::lol::lol::lol:

    bayyange mole
    pawenawa ale

    gihin allaganin
     
    වහල්ලු දන්න රනිල්

    රනිල් වික්‍රමසිංහ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍යවරයාව සිටි කාලයේ දී සැගවුනු තරුණ කුසලතා ඔපවත් කිරීම සදහා මහරගම තරුණ මධ්‍යස්ථානයත් බෙල්වුඩ් සෞන්දර්‍ය ගම්මානයත් ඇති කිරීම.

    විද්‍යාපීඨ මගින් ගුරුවරුන් පුහුනු කිරීම

    අන්තර්ජාලය මෙරටට හඳුන්වා දීම

    කොග්ගල වෙළද කලාපයත් හොරණ, වතුපිටිවල, මීරිගම, පොල්ගහවෙල, අවිස්සාවේල්ල ආදී ස්ථානවල කර්මාන්තපුරයන් ආරම්භකිරීම.

    ජාතික පාසල් ක්‍රීඩා ආරම්භ කිරීම. (රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන යෞවන කටයුතු හා මිනිස් බල අමාත්‍යවරයාව සිටි කාලයේදී )

    පාසල් උදෙසා ලෝකයේ නූතන ක්‍රම උපායන්ට අනුව පරිගණක සහ රූපවාහිනී තාක්ෂණය හදුන්වාදීම.

    මහරගම ජාතික අධ්‍යාපන පීඨය ද අධ්‍යාපන පරිපාලන සේවය ද අධ්‍යාපන විද්‍යාපීඨ ද හදුන්වා දෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිම්වලලු පුළුල් කිරීම.

    ඉතිහාසයේ පළමු වතාවට ඍණ අගයක් ගත් ආර්ථිකය නැවත නගා සිටුවීම. ( දෙවසරක් තුල ආර්ථික වර්ධන වේගය 5.6% දක්වා ඉහළ නැංවීම )

    රාජ්‍ය ආයතනවල වියදම් සීමාකිරීම හා දැඩි මූල්‍ය විනයක් පවත්වා ගැනීම.

    අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක මිල අඩුකිරීම හා සෙසු භාණ්ඩවල මිල පාලනය කිරීම.
    පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ඇතිකිරීම.

    සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් යුද්ධය නතර කිරීම. ( මෙම සාම ගිවිසුම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකඩ විය. මෙම කාල සීමාව තුල එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවාහ දිවියට එලඹීමත් යුධ මානසිකත්වයෙන් මිදීමත්, ලෝකය ඔවුන්ට විවෘත වීමත් එල්.ටී.ටී.ඊ. සංවිධානය කඩා වැටීමට හේතු වූ බව එහි නායකයින් පසුව පවසා තිබුණි. )

    උතුර දකුණ යා කෙරෙන ඒ-9 මාර්ගය විවෘත කිරීම.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවීම.

    ශ්‍රී ලංකාවම ආවරණයවන යෝධ සංවර්ධන ව්‍යාපෘති 64 ක් තුලින් වේගවත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් සකස්කර ආධාර ද සොයා ගැනීම.

    ග්‍රාමීය තාරුණ්‍ය ශක්තිමත් කිරීම සදහා යොවුන් සේනාංකය ඇති කිරීම.

    සමුද්‍රා ප්‍රහාරක යාත්‍රාව ඇමරිකාවෙන් ලංකාවේ නාවුක හමුදාවට ලබාගැනීමට කටයුතු කිරීම

    ජාතික යොවුන් පෙරමුණ පක්ෂය තුල ස්ථාපිත කර යොවුන් කදවුරු තුලින් තරුණ හැකියාවන් සහ තරුණ ගැටළු හදුනාගැනීමට කටයුතු කිරීම.

    රටේ ඇතුලේ යුධ අපරාද සම්බන්දයෙන් විදේශ රටවල් වලට පරීක්ෂණ කිරීමට එවකට තිබුණු රෝම ගිවිසුමට අත්සන් නොකිරීම...

    ඔන්න රනිල්ගේ වැඩ.

    අනේ උඹ දන්න ඉටි ගෙඩිය බං...

    රනිල් හින්දා යුධ අපරාධ උගුලට ලංකාව අහු වෙනවා...

    උඹලා හිතන් ඉන්නේ රනිල් හින්දා ඇමරිකාව අපිව අතාරිනවා කියලද? රෙද්ද!

    ඇමරිකාවට ලංකාව යුධ අපරාධ කේස් එකට අල්ලගන්න බැරුව හිටියේ....ඒකයි ඇමරිකාව මහන්සි වෙලා මහින්දව යැව්වේ...

    මේ පෙබරවාරි වල මංගලයයි රනිලුයි ගිහින් රටට හොඳ නැති ගිවිසුම් වගේකට අත්සන් කළා......යු එන් එකේ....ඒ ගිවිසුම නිසා මේ වෙද්දි යු එන් එකේ විශේෂ කණ්ඩායමක් ලංකාවට ඇවිත් ඉන්නේ...

    අර පුලිදේවන් ගේ ගැනි අඬ අඬ හිටියේ ඒකේ....

    රනිල් මංගලලා යුධ විරුවන්ව අල්ලලා දිලා ඉවරයි....

    ඡන්දෙන් පස්සේ උඹට ඒක තේරෙයි.......

    ගෝලිය දෙමළ සන්සදයේ සුරේන් සුරෙන්දිරන් රනිල්ව අගමැති කරන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලුවේ ඒකයි
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්ද වගේම රනිල්ගේ වැඩ කිඩ හැමෝම දන්නවනේ ....කව්රු කලත් හොද වැඩේ හොදයි .හැබැයි මේවා මේගොල්ල කරන්නේ පුද්ගලික මුදලින් නොවන බව අමතක් කරන්න එපා .අපේ මෝඩ බයියන්ටටි ටෝයියන්ටයි පැටලෙන්නේ ඔතන .

    නායකයෙක් ගෙන් වෙන්න ඕනේ රටට හිතකර වියාපෘති සදහා රාජය් අනුමැතිය සහ මුදල් කළමනා කරණය කිරීමයි .මුදල් කිනම් අයුරින් ගත්තත් අන්තිමට ගෙවන්නේ අපි .එනිසා කිසිම වියාපෘතියක් හුදෙක් මහින්දගේ /රනිල්ගේ හෝ වෙන අමතියෙකුගේ වැඩක් කියන එක වැරදියි .
    මහින්ද හෝ රනිල් හෝ තම පුද්ගලික දානයෙන් දෙයක් කලොත් පමණක් ඔහුට එසේ හැදින්වීමේ වරදැක නැහැ :)

    නුවර අදිවේගේ වගේම දැනට හදල ඉවර කඩවත -කඩුවෙල පිවිසුම් මගත් ඕපන් කලානම් තවත් හොදයි :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රඹා;18759182 said:
    සමහරු මැරිල ඉපදිලා වගේ දැන් highway එකේ හොඳ කියනව:lol:

    :rofl::rofl::rofl:

    හයිවේ හදලා කන්නද කියල අහපු උන්නෙ හිටියෙ... ඇයි තව හිටියෙ පාරවල් හැදුවට රට සංවර්ධනය වෙන් නෑ කියල.... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;18761587 said:
    මහින්ද වගේම රනිල්ගේ වැඩ කිඩ හැමෝම දන්නවනේ ....කව්රු කලත් හොද වැඩේ හොදයි .හැබැයි මේවා මේගොල්ල කරන්නේ පුද්ගලික මුදලින් නොවන බව අමතක් කරන්න එපා .අපේ මෝඩ බයියන්ටටි ටෝයියන්ටයි පැටලෙන්නේ ඔතන .

    නායකයෙක් ගෙන් වෙන්න ඕනේ රටට හිතකර වියාපෘති සදහා රාජය් අනුමැතිය සහ මුදල් කළමනා කරණය කිරීමයි .මුදල් කිනම් අයුරින් ගත්තත් අන්තිමට ගෙවන්නේ අපි .එනිසා කිසිම වියාපෘතියක් හුදෙක් මහින්දගේ /රනිල්ගේ හෝ වෙන අමතියෙකුගේ වැඩක් කියන එක වැරදියි .
    මහින්ද හෝ රනිල් හෝ තම පුද්ගලික දානයෙන් දෙයක් කලොත් පමණක් ඔහුට එසේ හැදින්වීමේ වරදැක නැහැ :)

    නුවර අදිවේගේ වගේම දැනට හදල ඉවර කඩවත -කඩුවෙල පිවිසුම් මගත් ඕපන් කලානම් තවත් හොදයි :)

    පුුද්ගලික මුදලින් නොවන බව හැබෑව. ඒත් වෙන දේකට යොදන්න පුලුවන් මුදල් අදාල ප්රොජෙක්ට් එකට වෙන් කරලා ඒක සාර්තකව ඉවර කරන මුල් වෙන/කැප වෙන නිසා තමා නායකයාට අදාල ගවුරවය දෙන්නේ. නැත්තන් සල්ලි තිබ්බා කියල නිකන් පාර හැදෙන්නෑ නේ...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පුුද්ගලික මුදලින් නොවන බව හැබෑව. ඒත් වෙන දේකට යොදන්න පුලුවන් මුදල් අදාල ප්රොජෙක්ට් එකට වෙන් කරලා ඒක සාර්තකව ඉවර කරන මුල් වෙන/කැප වෙන නිසා තමා නායකයාට අදාල ගවුරවය දෙන්නේ. නැත්තන් සල්ලි තිබ්බා කියල නිකන් පාර හැදෙන්නෑ නේ...

    ගෞරවේ අමුතුවෙන් දෙන්න ඕනේ නැහැ බන් .ඔයවගේ වැඩ කරන්න තමයි මිනිස්සු කතිරේ ගහල පත් කරන්නේ .සෑහෙන පැදියක් දෙන්නේ .යාන වාහන නිල නිවාස සිකුරිට්ය් කෑම බීම රටේ බලතල දෙන්නේ අවුරුදු 4-5 පැන්ෂන් දෙන්නේ (අවුරුදු 45-50 වැඩකරපු සාමාන්ය් මිනිස්සුන්ට අවුරුදු 50-55 වෙනකන් බලන් ඉන්න ඕනේ )තව මෙකි නොකී වරප්‍රසාද දෙන්නේ .
    මේ සේරටම වියදම අපෙන්ම තමයි :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් යුද්ධය නතර කිරීම. ( මෙම සාම ගිවිසුම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙකඩ විය. මෙම කාල සීමාව තුල එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විවාහ දිවියට එලඹීමත් යුධ මානසිකත්වයෙන් මිදීමත්, ලෝකය ඔවුන්ට විවෘත වීමත් එල්.ටී.ටී.ඊ. සංවිධානය කඩා වැටීමට හේතු වූ බව එහි නායකයින් පසුව පවසා තිබුණි. )

    මුලින්ම ඒකපාර්ශවික සටන් විරාමෙකට ආවේ කොටි සංවිධානය 2001 දෙසැම්බර් මාසේ. ඊට පස්සෙ තමා ලන්කා හමුදාවත් නත්තල සමරන්න කියල යුද්දෙ නතර කලේ. ඊට පස්සෙ 2002 පෙබරවාරි මාසේ තමා ඔය ගිවිසුම අත්සන් කරන්නෙ. ඒ නිසා රනියගේ විරාමෙ නිසා යුද්දෙ නතර කලා කියන එක පට්ටපල් බොරැ කතාවක්.

    කොටි බැන්දා කියල කො‍ටින්ට මහා පාඩුවක් උනාද? ‍රනියාගේ කාලේ ගොඩබාගත්තු කොටි කාලතුවක්කු නිසා අපේ මැරිච්ච කොල්ල‍න්ගේ ජීවිත වලට කවුද වගකියන්නෙ?

    උතුර දකුණ යා කෙරෙන ඒ-9 මාර්ගය විවෘත කිරීම.

    කොටින්ට කප්පන් ගෙවන මුරපොල දෙකක් එක්ක.

    සමුද්‍රා ප්‍රහාරක යාත්‍රාව ඇමරිකාවෙන් ලංකාවේ නාවුක හමුදාවට ලබාගැනීමට කටයුතු කිරීම

    ඇමරිිකන් හමුදාවේ සේවාකාලය ඉවර වෙච්ච නිසා අහක දාන්න ගිය කෝස්ට්ගාඩ් එක පාවිච්ච කරපු නැව නිකන් අපිට ලබා දුන්නා. ඒත් ඒ නැවට ආයුධ හයි කරන්න වත් ඇමරිකාව ඉඩ දුන්නෙ නෑ. 2008 කොටි නැව් විනාස කරන්න යනකොට අමුතුවෙන්ම මල්ටිබැරල් හයිකරගන්න නාවික හමුදාවට සිද්ධ උනා.

    රටේ ඇතුලේ යුධ අපරාද සම්බන්දයෙන් විදේශ රටවල් වලට පරීක්ෂණ කිරීමට එවකට තිබුණු රෝම ගිවිසුමට අත්සන් නොකිරීම...
    .

    ලන්කාව ඒ වෙනකොටත් යුද්ධයක (සටන් විරාමය සලකන්නෙ යුද්දෙ කොටසක් විදියට) යෙදී හිටපු නිසා අත්සන් කරන්න බැරිව ගියා. නැත්තන් අත්සන් කරනවා අද වගේ තිබුනා නන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;18761633 said:
    ගෞරවේ අමුතුවෙන් දෙන්න ඕනේ නැහැ බන් .ඔයවගේ වැඩ කරන්න තමයි මිනිස්සු කතිරේ ගහල පත් කරන්නේ .සෑහෙන පැදියක් දෙන්නේ .යාන වාහන නිල නිවාස සිකුරිට්ය් කෑම බීම රටේ බලතල දෙන්නේ අවුරුදු 4-5 පැන්ෂන් දෙන්නේ (අවුරුදු 45-50 වැඩකරපු සාමාන්ය් මිනිස්සුන්ට අවුරුදු 50-55 වෙනකන් බලන් ඉන්න ඕනේ )තව මෙකි නොකී වරප්‍රසාද දෙන්නේ .
    මේ සේරටම වියදම අපෙන්ම තමයි :)

    ඉතින් ඔතනට පත්වෙන හැමෝම ඔය වැඩ කරන්නෙ නෑ නේ. එ්කයි කරන එකාට ගවුරවය දෙන්නෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    උබ කියනේ උ ඒවා කරන්න ගිහින් වමට ගහල නැ කියලද නැත්තන් වෙන උන් කරේ නැති හින්ද වමට ගහල හරි කරපු හින්ද කමක් නෑ කියලද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියනේ උ ඒවා කරන්න ගිහින් වමට ගහල නැ කියලද නැත්තන් වෙන උන් කරේ නැති හින්ද වමට ගහල හරි කරපු හින්ද කමක් නෑ කියලද ?

    වමට ගහල කියන්නෙ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් ඔතනට පත්වෙන හැමෝම ඔය වැඩ කරන්නෙ නෑ නේ. එ්කයි කරන එකාට ගවුරවය දෙන්නෙ

    ඔව් එක අතකින් එකේ වැරැද්ද චන්ද දායකයින්ගේමයි .අපි පක්ෂ බෙද නැතිව වැඩ කරන උන්ව පත් කරලා හොරුන්ව ගෙදර යව්වනම් ආයේ චන්දෙට හොරු ඉල්ලන්නෙත් නැහැ පත්වෙච්ච උන් හොරා කන්නෙත් නැහැ .දියුණු වෙච්ච රටවල ඔය තත්වේ අඩු වෙන්නේ චන්දෙ දෙන උන් හරි තීරණ හරි වෙලාවට ගන්න නිසා .

    චන්ද දායකයෝ හරි තීරණ අරන් රටට ආදරේ උන් සහ රටට වැඩක් කරන්න මේක දියුණු කරන්න ඕනේ කියල හදවතින්ම වැඩ කරන උන් පත් වුනොත් මේක අරයගෙ මේක මෙයාගේ වැඩක් කියල කියෝ ගන්න ඕන වෙන්නේ නැහැ .

    1945 ඉදන් අපි තවමත් 3 වන ලෝකේ රටක් .:dull: පස්සට මිසක් ඉස්සරහට ගිහින් නැහැ .:no::no:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;18761662 said:
    ඔව් එක අතකින් එකේ වැරැද්ද චන්ද දායකයින්ගේමයි .අපි පක්ෂ බෙද නැතිව වැඩ කරන උන්ව පත් කරලා හොරුන්ව ගෙදර යව්වනම් ආයේ චන්දෙට හොරු ඉල්ලන්නෙත් නැහැ පත්වෙච්ච උන් හොරා කන්නෙත් නැහැ .දියුණු වෙච්ච රටවල ඔය තත්වේ අඩු වෙන්නේ චන්දෙ දෙන උන් හරි තීරණ හරි වෙලාවට ගන්න නිසා .

    චන්ද දායකයෝ හරි තීරණ අරන් රටට ආදරේ උන් සහ රටට වැඩක් කරන්න මේක දියුණු කරන්න ඕනේ කියල හදවතින්ම වැඩ කරන උන් පත් වුනොත් මේක අරයගෙ මේක මෙයාගේ වැඩක් කියල කියෝ ගන්න ඕන වෙන්නේ නැහැ .

    1945 ඉදන් අපි තවමත් 3 වන ලෝකේ රටක් .:dull: පස්සට මිසක් ඉස්සරහට ගිහින් නැහැ .:no::no:

    ඒකට චන්ද දායකයන්ට බැනල වැඩක් නෑනේ. චන්ද දායකයෝ දන්නෙ හිටපු අපේක්ශකයන් ගැන විතරයි. උලුත් උන් ගැන දැනුමක් නැහැ චන්ද දායකයන්ට. අලුත් උන් ඇවිත් හිටපූ උන්ට වඩා වණ උනොත් මොකද ‍වෙන්නෙ? ඒ නිසා චන්දෙ දෙනකොට බලන්නෙ ඕනෙ අලුත් කම නෙමේ. චන්ද අපේක්ශක‍යගේ පරණ ක්රියාකාරකම් සහ අනාගත වැඩපිලිවල.

    1945 ඉදන් මේක 3 ලෝකෙ රටක් කිය කයි ඉන්න උඹල වගේ උන් නිසා අපිට කෙල වෙලා තියෙන්නෙ. රටට වැඩක් කරපන් එතකොට අපිට දියුණු වෙන්න පුලුවන්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ කියනේ උ ඒවා කරන්න ගිහින් වමට ගහල නැ කියලද නැත්තන් වෙන උන් කරේ නැති හින්ද වමට ගහල හරි කරපු හින්ද කමක් නෑ කියලද ?

    ????????????
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒකට චන්ද දායකයන්ට බැනල වැඩක් නෑනේ. චන්ද දායකයෝ දන්නෙ හිටපු අපේක්ශකයන් ගැන විතරයි. උලුත් උන් ගැන දැනුමක් නැහැ චන්ද දායකයන්ට. අලුත් උන් ඇවිත් හිටපූ උන්ට වඩා වණ උනොත් මොකද ‍වෙන්නෙ? ඒ නිසා චන්දෙ දෙනකොට බලන්නෙ ඕනෙ අලුත් කම නෙමේ. චන්ද අපේක්ශක‍යගේ පරණ ක්රියාකාරකම් සහ අනාගත වැඩපිලිවල.

    1945 ඉදන් මේක 3 ලෝකෙ රටක් කිය කයි ඉන්න උඹල වගේ උන් නිසා අපිට කෙල වෙලා තියෙන්නෙ. රටට වැඩක් කරපන් එතකොට අපිට දියුණු වෙන්න පුලුවන්.

    අලුත් එකා කෙලවෙයි කියල බයට උට හොරකම් කර කර ජඩ වැඩ කර කර බලන් ඉන්න දෙන එක තමා මෝඩ කම ..

    රටට වැඩ කරන බැනේ බන් එකට අවශ්‍ය දේවල් නැත්තන් .. තියන සම්පත් අනවශ්‍ය දේවල් වලට යොදවනවනාන් ... විශ්වවිද්‍යාල වලට research වලට කොච්චර සුළු මුදලක්ද දෙන්නේ ..
    ඒ අතර ඇමතිලා මන්ත්රිලා පත් කරනවා බුරුතු පිටින් .. ඇමති කෙනෙක් පත් ක්‍රම උ ඇමති කියල විතරක් නෙමේනේ උට වෙනම office ,staff , වාහන ඔක්කොම දෙනවා , telephone ,electricity , වතුර ඔක්කොම රජයෙන් .. office එකට විතරක් නං කමක් නෑ ගෙදරටත් එක්ක ,
    උන් කොහොමහරි කරලා අවරුදු 5ක් ඔකේ හොරෙන් හිටියම මැරෙනකන් පඩියෙන් 90% pansion දෙනවා අනිත් සේවකයෝ අවරුදු 30 ක් වැඩ කරන්න ඕනේ ..

    ඕනේ ගොනෙකුට තේරෙනව සිනි ඇමතිලා අහවල් එකටද ..
    පුළුවන් නං ඒවත් හරි කියපන් ..