නුවර ගමනට පැයයි

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    කොළඹ ඉඳන් නුවර යනවා නම් මෙහෙම යන්න

    හයිවේ එකෙන් කටුනායක > මිනුවන්ගොඩ> ගිරිඋල්ල > කුරුනෑගල> නුවර

    ට්‍රැෆික් නෑ.. කඩුගන්නාව කන්දේදී වගේ ලොරි වලට හිරවෙන්නේ නෑ.
    කඩුගන්නාවේදී තනි ඉරි කපලා 500ක් දෙන්න වෙන්නෙත් නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    :):):)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුලින්ම ඒකපාර්ශවික සටන් විරාමෙකට ආවේ කොටි සංවිධානය 2001 දෙසැම්බර් මාසේ. ඊට පස්සෙ තමා ලන්කා හමුදාවත් නත්තල සමරන්න කියල යුද්දෙ නතර කලේ. ඊට පස්සෙ 2002 පෙබරවාරි මාසේ තමා ඔය ගිවිසුම අත්සන් කරන්නෙ. ඒ නිසා රනියගේ විරාමෙ නිසා යුද්දෙ නතර කලා කියන එක පට්ටපල් බොරැ කතාවක්.

    කොටි බැන්දා කියල කො‍ටින්ට මහා පාඩුවක් උනාද? ‍රනියාගේ කාලේ ගොඩබාගත්තු කොටි කාලතුවක්කු නිසා අපේ මැරිච්ච කොල්ල‍න්ගේ ජීවිත වලට කවුද වගකියන්නෙ?

    කොටින්ට කප්පන් ගෙවන මුරපොල දෙකක් එක්ක.

    ඇමරිිකන් හමුදාවේ සේවාකාලය ඉවර වෙච්ච නිසා අහක දාන්න ගිය කෝස්ට්ගාඩ් එක පාවිච්ච කරපු නැව නිකන් අපිට ලබා දුන්නා. ඒත් ඒ නැවට ආයුධ හයි කරන්න වත් ඇමරිකාව ඉඩ දුන්නෙ නෑ. 2008 කොටි නැව් විනාස කරන්න යනකොට අමුතුවෙන්ම මල්ටිබැරල් හයිකරගන්න නාවික හමුදාවට සිද්ධ උනා.

    ලන්කාව ඒ වෙනකොටත් යුද්ධයක (සටන් විරාමය සලකන්නෙ යුද්දෙ කොටසක් විදියට) යෙදී හිටපු නිසා අත්සන් කරන්න බැරිව ගියා. නැත්තන් අත්සන් කරනවා අද වගේ තිබුනා නන්.

    හා ගොනාබායි අපේ එළකිරියේ ඩිෆෙන්ස් ඇනලිස්ට් :P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ckh-ic_701x495_aa255400ab19d68c80d312e07bce0d3d.jpg

    මචන් අන්ඩුවෙ සයිට් එකේ තියෙන්නෙ මේ පැලෑන් එක. මේකේ නුවර යන්න පොතුහැර යන්නෙ නෑ රම්බුක්කන හරහා යන්නේ. කෑගල්ල යන එවුන්ට දේවාලෙගමින් බහින්න ඕනෙ. දැන් ඔය නිව්ස් එකේ තියෙන ප්ලෑනයි මේකයි දෙකක්ද එකක්ද

    web5.jpg

    මෙන්න මේ ප්ලෑන් එක තමයි ලන්කාදීපෙ තිබ්බෙ. කොකද හරි. මම කෑගල්ලෙ හින්ද මම වෙරි මච් කන්සර්න් .දන්න එකෙක් කියපල්ලකො
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    :lol:
    itin ban mita kalin andu maru wenakota hadapuwa open karanna vipkshe ewun ta ida dunnada.. uba kiyanne mahinda gennala mul gala tiyanna kiyalada?:oo:
    yako mewa mahinda mahansi wela hamba karala hadala wage ne munge katawa..:P
    habai dan mahinda ge kale wage uthasawa walata loku viyadam karanne na kiyala piliganin
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    වහල්ලුන්ට අනුව එහෙමලු. දැන් රනිල් දක්ෂිණ අධිවේගී මාර්ගෙට එදා මුල් ගල තියලා පස්සේ මහින්ද ඕපන් කරේ. අන්න ඒ වගේ තමයි. තේරෙන්න ඕනේ කියපු ටික. :P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    පැටියා;18759308 said:
    :yes:
    මහින්ද මැදමුලනෙන් සල්ලි ගේන්නෙත් නෑ රනිල් උගෙ ගෙදරින් සල්ලි ගේන්නෙත් නෑ. ඔය හැම දේම කෙරෙන්නෙ මහජන මුදලින්. :)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol:
    itin ban mita kalin andu maru wenakota hadapuwa open karanna vipkshe ewun ta ida dunnada.. uba kiyanne mahinda gennala mul gala tiyanna kiyalada?:oo:
    yako mewa mahinda mahansi wela hamba karala hadala wage ne munge katawa..:P
    habai dan mahinda ge kale wage uthasawa walata loku viyadam karanne na kiyala piliganin

    මුන් කියන විදියට ගිය ආණ්ඩු මුල් ගල තියපු එකා බැරි වෙලාවත් මැරුනොත් පොරව ආයේ මිනිවලෙන් උස්සන් එන්න ඕනේ මේ ආණ්ඩුවේ උන් ප්‍රොජෙක්ට් ඕපන් කරන්න. වහල් මාන්සිකත්වේ. ඊරිසියාවයි කුහකකමයි මුන්ට තියෙන්නේ වෙන මොනවත් නෙමේ. :P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වහල්ලුන්ට අනුව එහෙමලු. දැන් රනිල් දක්ෂිණ අධිවේගී මාර්ගෙට එදා මුල් ගල තියලා පස්සේ මහින්ද ඕපන් කරේ. අන්න ඒ වගේ තමයි. තේරෙන්න ඕනේ කියපු ටික. :P

    :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පැටියා;18759401 said:
    රටකට ජාතක ප්‍රතිපත්ති වල වටිනාකම මේක තමා. ආණ්ඩු මාරු වුනත් සැලසුම් කරපු දේවල් ඒ විදියට වෙන්න ඕනෙ. අරුං පටන් ගත්ත නිසා අපි නවත්තනවා කියලා කලොත් හබක්. මහින්දලා පටන් ගත්ත නුවර කොලඹ Expressway (Highway කියන වචනෙ වැරදි)එක රනිල්ලා කරගෙන යන එක හොඳයි. :)

    මහින්ද බැලුවේ රටේ මිනිහා ලෝකෙට ණය කරලා කරන සංවර්ධනයක් ඒකෙන් උන් කොමිස් ගහලා රටේ මිනිස්සු තව ණය බරින් වැඩි කරා. රනිල්ගේ ප්ලෑන් එක මිනිස්සු ණය නොකර රට සංවර්ධනය කරන්න බලන්න විදියක් එකයි ඔය ප්‍රොජෙක්ට් එක කලින් එකට වඩා අඩුවට ඒ තත්වෙන්ම කරන්න පුළුවන් කම. ඕකයි මහින්දගෙයි රනිල්ගෙයි වෙනස.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වහල්ලුන්ට අනුව එහෙමලු. දැන් රනිල් දක්ෂිණ අධිවේගී මාර්ගෙට එදා මුල් ගල තියලා පස්සේ මහින්ද ඕපන් කරේ. අන්න ඒ වගේ තමයි. තේරෙන්න ඕනේ කියපු ටික. :P

    11215170_530074193809989_4763103554226563969_n.jpg

    අයියෙ තව කතාවක් කියන්නකෝ...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මහින්ද බැලුවේ රටේ මිනිහා ලෝකෙට ණය කරලා කරන සංවර්ධනයක් ඒකෙන් උන් කොමිස් ගහලා රටේ මිනිස්සු තව ණය බරින් වැඩි කරා. රනිල්ගේ ප්ලෑන් එක මිනිස්සු ණය නොකර රට සංවර්ධනය කරන්න බලන්න විදියක් එකයි ඔය ප්‍රොජෙක්ට් එක කලින් එකට වඩා අඩුවට ඒ තත්වෙන්ම කරන්න පුළුවන් කම. ඕකයි මහින්දගෙයි රනිල්ගෙයි වෙනස.

    aniwa. Boruwata HDI reports hadala China, world bank walin loans aragena thamai okkoma kare. Ratak develop karana eka wenna one. Eth ehema karanna one ratata adayamak ena Widihata. Nathuwa loketa penna newei.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද බැලුවේ රටේ මිනිහා ලෝකෙට ණය කරලා කරන සංවර්ධනයක් ඒකෙන් උන් කොමිස් ගහලා රටේ මිනිස්සු තව ණය බරින් වැඩි කරා. රනිල්ගේ ප්ලෑන් එක මිනිස්සු ණය නොකර රට සංවර්ධනය කරන්න බලන්න විදියක් එකයි ඔය ප්‍රොජෙක්ට් එක කලින් එකට වඩා අඩුවට ඒ තත්වෙන්ම කරන්න පුළුවන් කම. ඕකයි මහින්දගෙයි රනිල්ගෙයි වෙනස.

    මේක කරන්නෙ ජනතා දේපල විකුණලාද

    11822500_115555365456400_4885844772145584086_n.png

    මේක තමයි ආයෝජනය කරල හම්බ කරනවා කියන්නෙ..

    11755826_1596870460573272_8158400869977353154_n.png
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    aniwa. Boruwata HDI reports hadala China, world bank walin loans aragena thamai okkoma kare. Ratak develop karana eka wenna one. Eth ehema karanna one ratata adayamak ena Widihata. Nathuwa loketa penna newei.

    ඔව් ඕක ඉතිං අපේ මේ සම"හරක්" ට නොතේරෙන එකනේ වැඩේ. අපේ මහින්ද මහත්තයා කියා ගත්ත ගමන්මනේ. උන් දන්නෙත් නෑ මහින්ද උන්ව ණය කරලා කියලා පරම් පරා ගානකට. :P