කොළඹ ඉඳන් නුවර යනවා නම් මෙහෙම යන්න
හයිවේ එකෙන් කටුනායක > මිනුවන්ගොඩ> ගිරිඋල්ල > කුරුනෑගල> නුවර
ට්රැෆික් නෑ.. කඩුගන්නාව කන්දේදී වගේ ලොරි වලට හිරවෙන්නේ නෑ.
කඩුගන්නාවේදී තනි ඉරි කපලා 500ක් දෙන්න වෙන්නෙත් නෑ