ගාමන්ට් කෙල්ලො ආරක්ෂිත සබඳතා පවත්වන්න දන්නෙ නෑලු :no: :no: වෙලඳ කලාප කිට්ටුව ෆාමසි වල වැඩියෙන්ම විකිනෙන්නෙ පොස්ටිනෝර්ලු.. කොන්ඩම් නැතුව සංසර්ගයේ යෙදිල ගැබ්ගැනීම වලක්වගන්න පෙති ගහනව :no: :no: පරිස්සමින් ඇසුරු කරපං :no: :no: පත්තරේක තියෙනව දැක්කෙ...