නුවර - ගාල්ල

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ගාල්ලෙන් කඩවතට හයිවේ ඇවිත්, කඩවතින් කොලඹ නුවර බස් එකක යන එක තමයි ඉක්මන්ම, කඩුවෙල හයිවේ බස් එකක ඇවිත් කඩුවෙල බැහැල පානදුර නුවර බස් එකක යනවට වඩා කඩවතින් යන එක ඉක්මන්, මොකද පානදුර නුවර බස් අඩුයි සහ කෑමට නවත්තනව, කඩුවෙල ඉදල බැලුම්මහරට එන වෙලාව සහ කෑමට නවත්වන වෙලාව ඉතුරැයි කඩවතින් බැහැල ගියොත් නුවර එකක ගියොත්..
    :yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාතරට ගිහින් නුවර එකේ යන්න..දවල් 01.30 තියෙන්නෙ..උදේට එන්නෙ නුවරින් 05.40
    ගාස්තුව 780/=

    ගාල්ලෙ ඉදන් එන්න ඕනෙනම් කඩවතට ඇවිත් එතනින් නුවර එකක් ගන්න..
    ගාල්ල කඩවත ගාස්තුව 420 .
    ගාල්ලෙන් උදේ 04.30 ඉඳන් විනාඩි 50ට සැරයක් බස් තියෙනව..

    කඩවතට උදෙන්ම ආවොත් නුවර AC එකක් යන්න පුලුවන්.

    :):)
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    June 2 kiyanne Friday. Uba yana time eka anuwa depend. Galle idan ude 7 ta koheda direct Kandy bus ekak thiyenawa. Time eka mathaka nae hariyatama. Galle idan Kandy yana train ekak thiyenawa thawa dawalta Matara idan ena. Day time yanwa nam Kadawatha gihin yanna