නුවර ගිහින් නාන්න හොඳ තැනක්

pansilu88

Active member
  • Sep 13, 2022
    93
    116
    33
    යක්කුනේ නුවර හෙට යන්න හිතාගෙන ඉන්නේ . නුවර හෝ පේරාදෙණිය අවට 5km තුළ පික්මි වලින් යන්න පුළුවන් ආරක්ෂාව හොඳ තැනක් කියමුකො .

    කලින් නෑවේ gatAmbe new bridge ළඟ . වතුර නැති කාලෙක පට්ටම ස්පිඩ් එකෙන් වතුර ගියේ මාරම කලියර් වතුර ටික.

    මේ තැන හොඳද ? වෙන ලේසියෙන් යන්න පුළුවන් තැනක් තියේද ?
     
    • Like
    Reactions: Solo Rider

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    HUTTO mehe wahinwa ambaneta..town eke hitan idapan e athi hodatama naganna
    Pm එකක් දැම්මා

    Honda than naha ban town eka kittuwa.
    විනාඩි තුනක් ඉන්නල්pm එකක් දානවා පොඩ්ඩක් හිටපන් යන්න එපා. 😁
    ------ Post added on Oct 14, 2022 at 3:19 AM

    nuwara wawata bahapan.
    වරෙන් කොළඹ උබව බේරේ වැවේන් නාවලා ගන්නේ ගදයා 😠😂
    ------ Post added on Oct 14, 2022 at 3:20 AM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යක්කුනේ නුවර හෙට යන්න හිතාගෙන ඉන්නේ . නුවර හෝ පේරාදෙණිය අවට 5km තුළ පික්මි වලින් යන්න පුළුවන් ආරක්ෂාව හොඳ තැනක් කියමුකො .

    කලින් නෑවේ gatAmbe new bridge ළඟ . වතුර නැති කාලෙක පට්ටම ස්පිඩ් එකෙන් වතුර ගියේ මාරම කලියර් වතුර ටික.

    මේ තැන හොඳද ? වෙන ලේසියෙන් යන්න පුළුවන් තැනක් තියේද ?
    linde penahan kalu ponnaya
     
    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස......:p
    මේ ටිකේ වහිනවා බං
    උඹ නාන්ඩ කොහෙවත් යන්ඩ ඕනේ නෑ...TOWN එකට වෙලා හිටපං හොදට නා ගන්ඩ පුළුවන්
     
    • Like
    Reactions: pansilu88