නුවර ගෝටා ගමේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්ද කොහෙදෝ

    සජබෙ කරන එකක් හින්දා සෙනග යන්නෙ නැත්තේ කීව බන් ඇත්ත ද
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ආ එහෙමද කියල නම් දන්නෙ නෑ.කොහොමහරි ඔතන සෙනග හිටියෙම නැ අර මුල් දවස් වලින් පස්සෙ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර අයත් ගොල්ඩ්පිස් යන්ඩ ඇති.
    සජබෙන් කරන හින්දා කවුරුත් එන්නෙ නෑ ලු බන් ඔකයි සිද්දිය.

    ආ එහෙමද කියල නම් දන්නෙ නෑ.කොහොමහරි ඔතන සෙනග හිටියෙම නැ අර මුල් දවස් වලින් පස්සෙ

    එහෙම සින් එක්කුත් තියෙනවා මුල් දවසෙ නිර්පාක්ශික සෙට් එක ආවේ. දැන් සජබෙන් කරන් යන්නෙ.

    මං කිව්වා උබලට😛
    paid account බයියෙක් කියලා බැන්නේ මට

    😂
     
    • Like
    Reactions: kinkon